Whatsapp group ප්‍රශ්නයක්.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    Whatsapp group එකක් තියෙනවා. ඒකෙ මම ඇඩ්මින් කෙනෙක්. මම එකපාර අලුත් contacts 70ක් group එකට add කරන්න ගිහින් 10 hours වලට මගේ whatsapp එක block උනා. දවසට කීදෙනා ගානෙ add කරොත් මට account එක block කරගන්නේ නැතුව මේ වැඩේ කරගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Stimulus mind

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    Whatsapp group එකක් තියෙනවා. ඒකෙ මම ඇඩ්මින් කෙනෙක්. මම එකපාර අලුත් contacts 70ක් group එකට add කරන්න ගිහින් 10 hours වලට මගේ whatsapp එක block උනා. දවසට කීදෙනා ගානෙ add කරොත් මට account එක block කරගන්නේ නැතුව මේ වැඩේ කරගන්න පුලුවන්ද?
    Machan nikamata ahanne.. wala group ekak da?
     
    • Haha
    Reactions: SLhuman

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    වැල එකක් නේද? :P

    යකෝ මාත් ඕනි තරම් ඇඩ් කරලා තියනවා. බ්ලොක් වෙන්න තරම් දෙයක් වෙලා නෑ

    වට්ස් ඇප් නම් මල වාතයක් බන්. කට්ටිය වැඩියි නම් ටෙලිග්‍රෑම්වලට මාරු වෙන්න. වට්ස් ඇප් එකේ ශෙයා කර ගත්ත ෆොටෝ වීඩීයෝ ටික දවසකින් බලද්දි ඕපන් වෙන්නෙත් නෑ. මළ කරුමයක් ඒක. ටෙලිග්‍රෑම් තමයි සුපිරී
     
    • Like
    Reactions: zeuzapex

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    වැල එකක් නේද? :P

    යකෝ මාත් ඕනි තරම් ඇඩ් කරලා තියනවා. බ්ලොක් වෙන්න තරම් දෙයක් වෙලා නෑ

    වට්ස් ඇප් නම් මල වාතයක් බන්. කට්ටිය වැඩියි නම් ටෙලිග්‍රෑම්වලට මාරු වෙන්න. වට්ස් ඇප් එකේ ශෙයා කර ගත්ත ෆොටෝ වීඩීයෝ ටික දවසකින් බලද්දි ඕපන් වෙන්නෙත් නෑ. මළ කරුමයක් ඒක. ටෙලිග්‍රෑම් තමයි සුපිරී
    Block una machan. ekapara 70k select karala add kara. account eka block una.