whatsapp help

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මචංල වට්ස්ඇප් එක රන් කරනකොට අහනවනෙ බැකප් කරන්ඩ කියල..
    එතනින් එහාට යන්ඩ බෑ.. මොකද කරන්නෙ ?
    බැකප් නොකර ඉන්ඩ විදියක් නැද්ද ?