Whatsapp help

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla mata pitaratakin whatsapp recording ekak ava,mokakda vena language ekak...recording ekak...ado phone eka hack karalavathda? mama modaya vage play kara..mama saketa whatsapp recording ekaak yaluwekta yavva, ekedi oya rathu pata tiyena mic eka kola patai...danna kenek help ekak dipan. pls..

    WhatsApp Image 2022-02-28 at 7.44.21 PM.jpeg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    thanks mchn..eth ai me microphone eka rathu patin tiyenne kiyalai bay vune
    ඔයා voice record එක ඇහුව නිසා තමයි red වෙලා තියෙන්නේ
    හැබැයි ඕක සාමාන්‍යයෙන් blue වෙන්නේ. ඒකයි මං ඇහුවේ WhatsApp mod එකක් use කරනවද කියලා
    After listen by receiver, voice button turn into blue

    සමහරවිට අලුත් WhatsApp update එකක් වෙන්නත් පුලුවන්
    nothing to worry
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    Settings bekak thiyanawa. App settings wala balapan.

    Ethakota media download wenne ne
    හරි බන් ඉතින් ඒ සෙටින්ග්ස් වල තියෙන්නෙ ඔටෝ ඩව්න්ලෝඩ් ඕන් ඕෆ් කරන එකනෙ. එහෙම නැතුව අපිට බලන්න විදිහක් නෑනෙ. ඩන්ව්න්ලෝඩ් නොකර පෙන්නන්නෙ බ්ලර් ඉමේජ් එකක්. අනිවා ඩව්න්ලෝඩ් කරන්නම වෙනව එහෙම බලන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    හරි බන් ඉතින් ඒ සෙටින්ග්ස් වල තියෙන්නෙ ඔටෝ ඩව්න්ලෝඩ් ඕන් ඕෆ් කරන එකනෙ. එහෙම නැතුව අපිට බලන්න විදිහක් නෑනෙ. ඩන්ව්න්ලෝඩ් නොකර පෙන්නන්නෙ බ්ලර් ඉමේජ් එකක්. අනිවා ඩව්න්ලෝඩ් කරන්නම වෙනව එහෙම බලන්න.

    Dan Heshan ge prashne mokadda ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    Dan Heshan ge prashne mokadda ?
    වට්සැප් එකෙන් එන ඉමේජ් එකක් බලද්දි ඒක ඩව්න්ලෝඩ් වෙනව අපේ මෙමරියට. ඒක මෙලෝ වැඩක් නැති එකක් කියල දැනගත්තට පස්සෙ අපි ආයෙ ගැලරියට ගිහින් ඒ ඉමේජ් එක හොයාගෙන ඩිලීට් කරල දාන්න ඕන. මැසේන්ජර්, වයිබර්, ටෙලිග්‍රෑම් වල ඔය ප්‍රශ්නෙ නෑනෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    වට්සැප් එකෙන් එන ඉමේජ් එකක් බලද්දි ඒක ඩව්න්ලෝඩ් වෙනව අපේ මෙමරියට. ඒක මෙලෝ වැඩක් නැති එකක් කියල දැනගත්තට පස්සෙ අපි ආයෙ ගැලරියට ගිහින් ඒ ඉමේජ් එක හොයාගෙන ඩිලීට් කරල දාන්න ඕන. මැසේන්ජර්, වයිබර්, ටෙලිග්‍රෑම් වල ඔය ප්‍රශ්නෙ නෑනෙ.

    Aaaa

    Image eka download karalama, eka default gallery, anith app ekata exposure wenna api ekak thiyanawa.

    Whatapp wala eka enable Karala thiyenne. Ekay, WhatsApp images anith image app, default gallery eken penne.

    Anith message app Wala Ehema ne. E app walata Ena images e app ekata local.

    Ekay.

    Eka ubata hadanna be.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    Aaaa

    Image eka download karalama, eka default gallery, anith app ekata exposure wenna api ekak thiyanawa.

    Whatapp wala eka enable Karala thiyenne. Ekay, WhatsApp images anith image app, default gallery eken penne.

    Anith message app Wala Ehema ne. E app walata Ena images e app ekata local.

    Ekay.

    Eka ubata hadanna be.
    මොකක් කිව්වා තේරුනේ නෑ//
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    වට්සැප් එකෙන් එන ඉමේජ් එකක් බලද්දි ඒක ඩව්න්ලෝඩ් වෙනව අපේ මෙමරියට. ඒක මෙලෝ වැඩක් නැති එකක් කියල දැනගත්තට පස්සෙ අපි ආයෙ ගැලරියට ගිහින් ඒ ඉමේජ් එක හොයාගෙන ඩිලීට් කරල දාන්න ඕන. මැසේන්ජර්, වයිබර්, ටෙලිග්‍රෑම් වල ඔය ප්‍රශ්නෙ නෑනෙ.
    https://appslova.com/hide-whatsapp-images-gallery-android/?amp

    Meka try karapan. Math mehema thama karala tiyenne.. Apita awashya image ekak gallery ekata one nm. Image eka open krala ara dot thunen ghn save option deepan.
     
    • Wow
    Reactions: Heshan Daminda