Whatsapp Issue

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා මගේ whatsapp එකේ chat එක වෙන ෆෝන් එකකට transfer කළා. Transfer එක complete උනාට පස්සේ ඇප් එක හොඳට වැඩ කළා. පස්සේ මගේ pc එකට ලින්ක් කරා (අලුතෙන් whatsapp දාපු ෆෝන් එකට pc එකට whatsapp ලින්ක් කරලා තිබ්බේ) ලින්ක් කරට පස්සේ review එකක් ආවා 24 hours. රේවීව් එකෙන් පස්සේ ලොග් වෙන්න කියලා ආවා. Log වෙද්දී official whatsapp download කරන්න කියලා msg එකක් එනවා.

    මගේ ෆෝන් එකට google support නැහැ. Official site එකෙන් download කරලා බැලුවා ඒත් හරි ගියේ නැහැ.
    මට මේක ගොඩ දාගන්න උපදෙසක් දීපල්ලකො
    1000009749.jpg
    1000009730.jpg
    1000006583.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,563
    7,242
    113
    කෑල්ල වෙන එකෙක් එක්ක Chat කරනවා නේද..?

    වෙන කෙල්ලෙක් හොයාගන්න කාලේ හරි මචං...
    😌
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    කෑල්ල වෙන එකෙක් එක්ක Chat කරනවා නේද..?

    වෙන කෙල්ලෙක් හොයාගන්න කාලේ හරි මචං...
    😌
    අවුරුදු 10 15 කලින් වුනා නම් එහෙම එකක් වෙන්න තිබ්බා :LOL: :LOL: :LOL:

    bump
    ------ Post added on Apr 9, 2026 at 1:55 PM

    පොඩි උදව්වක් දීපල්ලකො
    ------ Post added on Apr 18, 2026 at 8:25 PM