Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WhatsApp message ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මැසේජ් එක forward කරන්න හරි ඉක්මනට copy කරල broadcast list එකක් හදල සේරටම යවන්න..

අද කරපු දේශබන්දුට ගහපු එක තනිකරම නාට්‍යයක්.. සියලුම හමුදාවේ අය කැදවලා ගෝඨාභය කතා කරල තියෙනවා හමුදා පාලනයක් දාන්න. ඒකට හේතු විදිහට අද දේශබන්දුට ගහන නාට්‍යයක් රග දැක්කුවා..

හැම FB Page එකකටම අර බයියොන්ට ගහන වීඩියෝ promote කරන්න 25$ ගානෙ දෙන කුමණ්ත්‍රණයක් යනවා. මේකෙන් fb page හරහා ගහන ඒව සමාජගත කරල ඉක්මනට හමුදා පාලනයක් දාන්න කතාවෙලා තියෙනවා කියල trusted news එකක් ආවා. ඉක්මනටම දාල තියෙන status වගේම FB pageවල දාපු සියලුම දේ මේ දැන්ම delete කරන්න.

කිසි දෙයක් තියන්න එපා.. FB එක පුරාම මෙයාල බලාපොරොත්තු වෙන්නෙ ගහගන්න ඒව දකින්න.. please ඒක දැන්ම නවත්තන්න. දාල තියෙන ඔක්කොම delete කරන්න.

ආණ්ඩුවේ ඇමතිලාගෙ ගෙවල් ගිනිගත්තෙ ගෙවල්වල කවුරුත් නැතුව ඉද්දි.. සැකයක් නැද්ද? පෙට්‍රල් නැතුව තියෙද්දි ගිනිතියන්නෙ කොහොමද? මුං මේ හදන්නෙ උන්ට බේරෙන්න හමුදා නීතිය දාන්න.. ඉක්මනට මිනිස්සුන්ට සංසුන් වෙන්න කියන්න සේරටම.. මේක 100% Trusted news එකක්.. ඉක්මනටම share කරන්න.. කිසිම ඇමති කෙනෙක්ට රාජපක්ෂ කෙනෙක් දැක්කොත් අතක්වත් උස්සන්න එපා.. සමහරවිට ඉදිරියේදි රෝහිත වගේම මහින්ද ගුටිකන නාට්‍යයක් රගදක්වයි.. ඉක්මන් කරන්න broadcast දාල ශෙයා කරන්

[QUOTE="Mr Robot, post: 27704316, member: 576252"] මේ මැසේජ් එක forward කරන්න හරි ඉක්මනට copy කරල broadcast list එකක් හදල සේරටම යවන්න.. අද කරපු දේශබන්දුට ගහපු එක තනිකරම නාට්‍යයක්.. සියලුම හමුදාවේ අය කැදවලා ගෝඨාභය කතා කරල තියෙනවා හමුදා පාලනයක් දාන්න. ඒකට හේතු විදිහට අද දේශබන්දුට ගහන නාට්‍යයක් රග දැක්කුවා.. [SIZE=6] හැම FB Page එකකටම අර බයියොන්ට ගහන වීඩියෝ promote කරන්න 25$ ගානෙ දෙන කුමණ්ත්‍රණයක් යනවා. මේකෙන් fb page හරහා ගහන ඒව සමාජගත කරල ඉක්මනට හමුදා පාලනයක් දාන්න කතාවෙලා තියෙනවා කියල trusted news එකක් ආවා. ඉක්මනටම දාල තියෙන status වගේම FB pageවල දාපු සියලුම දේ මේ දැන්ම delete කරන්න. කිසි දෙයක් තියන්න එපා.. FB එක පුරාම මෙයාල බලාපොරොත්තු වෙන්නෙ ගහගන්න ඒව දකින්න.. please ඒක දැන්ම නවත්තන්න. දාල තියෙන ඔක්කොම delete කරන්න. ආණ්ඩුවේ ඇමතිලාගෙ ගෙවල් ගිනිගත්තෙ ගෙවල්වල කවුරුත් නැතුව ඉද්දි.. සැකයක් නැද්ද? පෙට්‍රල් නැතුව තියෙද්දි ගිනිතියන්නෙ කොහොමද? මුං මේ හදන්නෙ උන්ට බේරෙන්න හමුදා නීතිය දාන්න.. ඉක්මනට මිනිස්සුන්ට සංසුන් වෙන්න කියන්න සේරටම.. මේක 100% Trusted news එකක්.. ඉක්මනටම share කරන්න.. කිසිම ඇමති කෙනෙක්ට රාජපක්ෂ කෙනෙක් දැක්කොත් අතක්වත් උස්සන්න එපා.. සමහරවිට ඉදිරියේදි රෝහිත වගේම මහින්ද ගුටිකන නාට්‍යයක් රගදක්වයි.. ඉක්මන් කරන්න broadcast දාල ශෙයා කරන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom