WhatsApp message ekak

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,336
    3,638
    113
    මොනර තැන්න
    මේ මැසේජ් එක forward කරන්න හරි ඉක්මනට copy කරල broadcast list එකක් හදල සේරටම යවන්න..

    අද කරපු දේශබන්දුට ගහපු එක තනිකරම නාට්‍යයක්.. සියලුම හමුදාවේ අය කැදවලා ගෝඨාභය කතා කරල තියෙනවා හමුදා පාලනයක් දාන්න. ඒකට හේතු විදිහට අද දේශබන්දුට ගහන නාට්‍යයක් රග දැක්කුවා..

    හැම FB Page එකකටම අර බයියොන්ට ගහන වීඩියෝ promote කරන්න 25$ ගානෙ දෙන කුමණ්ත්‍රණයක් යනවා. මේකෙන් fb page හරහා ගහන ඒව සමාජගත කරල ඉක්මනට හමුදා පාලනයක් දාන්න කතාවෙලා තියෙනවා කියල trusted news එකක් ආවා. ඉක්මනටම දාල තියෙන status වගේම FB pageවල දාපු සියලුම දේ මේ දැන්ම delete කරන්න.

    කිසි දෙයක් තියන්න එපා.. FB එක පුරාම මෙයාල බලාපොරොත්තු වෙන්නෙ ගහගන්න ඒව දකින්න.. please ඒක දැන්ම නවත්තන්න. දාල තියෙන ඔක්කොම delete කරන්න.

    ආණ්ඩුවේ ඇමතිලාගෙ ගෙවල් ගිනිගත්තෙ ගෙවල්වල කවුරුත් නැතුව ඉද්දි.. සැකයක් නැද්ද? පෙට්‍රල් නැතුව තියෙද්දි ගිනිතියන්නෙ කොහොමද? මුං මේ හදන්නෙ උන්ට බේරෙන්න හමුදා නීතිය දාන්න.. ඉක්මනට මිනිස්සුන්ට සංසුන් වෙන්න කියන්න සේරටම.. මේක 100% Trusted news එකක්.. ඉක්මනටම share කරන්න.. කිසිම ඇමති කෙනෙක්ට රාජපක්ෂ කෙනෙක් දැක්කොත් අතක්වත් උස්සන්න එපා.. සමහරවිට ඉදිරියේදි රෝහිත වගේම මහින්ද ගුටිකන නාට්‍යයක් රගදක්වයි.. ඉක්මන් කරන්න broadcast දාල ශෙයා කරන්
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ආණ්ඩුවේ ඇමතිලාගෙ ගෙවල් ගිනිගත්තෙ ගෙවල්වල කවුරුත් නැතුව ඉද්දි.. සැකයක් නැද්ද? පෙට්‍රල් නැතුව තියෙද්දි ගිනිතියන්නෙ කොහොමද?
    මොන බොරුද බන්.පිටින් ඇවිත් ගිනි තියෙන කතාව ගැන ඇහුවම මේකෙම එකෙක් කිව්වා ,වටේ ඉන්න උන්ම ඇවිත් තමයි ගිනි තිබ්බේ කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ආණ්ඩුවේ ඇමතිලාගෙ ගෙවල් ගිනිගත්තෙ ගෙවල්වල කවුරුත් නැතුව ඉද්දි.. සැකයක් නැද්ද? පෙට්‍රල් නැතුව තියෙද්දි ගිනිතියන්නෙ කොහොමද? මුං මේ හදන්නෙ උන්ට බේරෙන්න හමුදා නීතිය දාන්න..
    ඕක මේකේ කිවම මේකේ විශාරද උන් කියනව මොන ඩ්‍රාමාද කියල. සමහර පැතිවල නම් ගමේම මිනිස්සු ගහල තියෙන්නේ. ඒත් සමහර පැතිවල ඇවිත් වෙනම. මේකේ උන්ට ඕව කියල වැඩක් නෑනේ. රාජපකයොන්ගේ ගේම් තාම ගොඩක් උන්ට තේරෙන්නේ නැ