එලකිරි මචංලා, මට ඕනි whatspp එකේ contacts අඩු කරන් ඒත් normal content ලිස්ට් එකේ contacts ටික තියගන්න පුලුවන් ක්‍රමයක් තියනවද දැනගන්න,
ඒක මේ වගේ whatsapp account numbers 30 වගේ තියන්, normal contacts list එකේ නම්බර් 200 වගේ තියාගන්න!
වැඩේ කියන්නෙ normal contact list එකම sync වෙන්වනෙහ් මේ මගුලට