WhatsApp Update

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    WhatsApp group එකක Admin කෙනෙකුට එහි ඕනෑම message එකක් delete කිරීමේ හැකියාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
    මෙය තවමත් beta මට්ටමේ පවතින අතර ඉදිරි updates මගින් සාමාන්‍ය පරිශීලකයන්ට ලබා දීමට නියමිතයි.
    source - WABetaInfo


    1639888183189.png
     
    Last edited: