mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා කාර් එකක wheel alignment එකකට සාමාන්යෙන් කීයක් විතර යනවද ? දන්නා කෙනෙක් කියනවද ?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    700-900k wage yawi habai machan wheel align karanna giyaama eka eka case maattu wenawa. ehema ewa ahu unama ewa hadala thamai align karanne. anna e repairs walata thamai wadiyen salli giyoth yanne.