Wheezing වලට හොඳ doctor කෙනෙක්?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔයාගේ ගෙවල් කොහෙද කියලත් දාන්න.

    කොළඹ නම් උඩ නම තියෙන දෙන්නම හොඳයි.

    නුවරට කිට්ටුව නම් Dr. Dushyantha Madagedara sir හොඳයි
     
    • Love
    Reactions: Nick Fury

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    KrishanL89
     
    • Like
    Reactions: Nick Fury

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Dr. Amitha Fernando
    kiyana widiyata beheth aran inhale karala hitiyanam goda. sadakalika honda karanna bariwei but can control.
    mata podi kale darunawata wheezing thibuna. beth course ekak kara mata nam hondatama honda una. dan awrudu 10k withara

    wheezing, aduma kiyanne dekak mama hithanne. aduma nittawata honda karanna ba mama hithanne
     
    • Love
    Reactions: Nick Fury

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මටත් තියෙනවා.මට හැදෙන්නෙ දූවිල්ලට.තදට නෑ ඉතින්.ඉන්හේලර් එකක් ගන්නවා.හැමදාම නිදාගන්න කලින් එක puff එකක්.දවස් තුනකට වඩා නොගෙන හිටියොත් ඇඳේ තියෙන දූවිල්ලත් එක්ක හුස්ම ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා.ඉන්හේලර් එක ගන්න විදියක් තිබුනෙම නැත්තම් සැල්බියුටමෝල් එකක් බිව්වමත් ෂේප් කරගන්න පුලුවන්.නිට්ටාවට හොඳ කරන්න නම් බැරි වෙයි.කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුලුවන් ඉතින්