මිනිස්සුන්ට බෝනස් එක BILL වලින් අඩු කරන්න system එකක් හදනව මිසක්, බෝනස් විහිළු කතා එයාලටම කියාගෙන ඉන්න කියමු, BILL වලින් අඩු කරොත් ඔය බෝනස් ඉල්ලන උන්ගෙත් ගෙවල් වල bill එකෙන් අඩුවක් වෙනවනේ, බෝනස් කියන්නෙ පඩිය නෙමෙයි කියල එයාල දැනගන්න ඕන, bill වැඩි කරල monopoly එකක් profit කරනව කියන්න බැහැ, එකට කියන්නෙ සූරගෙන කෑම, එහෙම ගන්න එක සුළු පිරිසක් අතර බෝනස් විදිහට බෙදන්න පිස්සුද?