Questions When installing nexus on aws ec2 ubuntu server -> how to solve nexus service not found problem

IT kolla

Active member
  • Mar 8, 2022
    171
    168
    43
    cat nexus-default.proxxx

    mekada?

    nexus properties.PNG
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    Oya thiyenne . Oyage wena web servers , virtual host wage awa duwanawada oya server eka port 8081 ?

    Service eka up nam meka gahala balanna or service name eka grep karala balanna
    ps -ef | grep 8081

    තව netstat -tunlp | grep 8081 balanna

    ඕකේ ෆයර් වෝල් එක එනේබල්ද ඩිසේබල්ද එනේබල් නම් පෝට් 8081 allow karanna ගොලෝබලි දැනට 0.0.0.0 දාල.

    නෙට් එකේ ඇති උබුන්ටුවේ ෆයර් වෝල් රූලස් දාන හැටි , සවිස් එක අප් ද නැද්ද බලන හැටි
    ------ Post added on Aug 16, 2022 at 1:09 AM
     
    firewall enable karala port 8081 allow kala. eth thamath ne ne port 8081 pennane

    ufw.PNG

    grep.PNG

    security.PNG
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    firewall enable karala port 8081 allow kala. eth thamath ne ne port 8081 pennane

    View attachment 181846

    View attachment 181847

    View attachment 181848
    සවිස් එක අප් ද ?
    ඕකේ සවිස් ලොග් එක හොයන් log ෆයිල් එක බලන්න එකේ එර එකක් හරි මොනා හරි එන්න ඕනේ
    /var/log/system.log ඔකත් බලන්න . ටමිනල් 2-3 open කරගෙන සවිස් එක අප් ඩවුන කර කර ලොග් එක බලන්න . පෝට් එක බයින්ඩ් වෙන් නැති කේස් එක පෙන්නන්න පුලුවන්
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    me issue eka mata hadagnna beri una. berima thena GCP(google cloud platform) ekaka compute ekak hadala meka dala beluwa. menna meka hari giya. dn hodata weda nexus repository eka. eth mata hithagnna be ai AWS eke meka une neththe kiyala. mama region eka maru karala beluwa os eka maru kala.eth ekakin wath weda kale ne. anithimata GCP eken witharai harigiye