Questions When installing nexus on aws ec2 ubuntu server -> how to solve nexus service not found problem

IT kolla

Active member
  • Mar 8, 2022
    171
    168
    43
    කොච්චර try කලත් මේ nexus service not found කියලා එනවනේ. මම මුල ඉදන් හරියටම කලා. ඒත් මෙතන විතරයි අවුල. මට nexus servise එක enable කරන්න දෙන්නෙම නෑ. කොහොමද මම ඒක හදාගන්නේ?

    nexus problem.PNG
    nexus service.PNG
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,815
    49,098
    113
    සේදවත්ත
    whereis nexus
    which nexus

    උබ chmod +x දුන්නද
    සිම් ලින්ක් එකක් ගහල බලපන් /etc/systemd/ekata /opt/... එකෙන්

    මට පේන්නේ ඌ එක්සිකුට් වෙන්න බලන්නේ එක තැනක උබ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ වෙන තැනක සිම් ලින්ක් එක්කින් හරි යයි.

    උබ රෙපෝ එක්කින් ද දැම්මෙ කස්ටම් ඉන්ස්ටෝල් එකක් ද
     
    • Like
    Reactions: RottenCOLT

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Chown වලින් permission change කලා. ඒත් chmod+ එක දුන්නේ නෑ වගේ.
    මම බලපු විඩියෝ එකේ තිබ්බේ symlink එක හැදෙන්නේ systemctl enable nexus command eka run කරපුවම. ඒක වෙන්නෑති එක තමා අවුල. මේක හදාග්න්නේ කොහොමද?
    මචන් symlink එක ගහන විදිය පොඩ්ඩක් කියන්නකෝ.

    Permissing changed
    chmod.PNG

    මේ තියෙන්නෙ nexus install කරපු තැන
    nexus download.PNG
     
    Last edited:

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    you can create a symbolic link with ln command
    to see usage try man ln
    How do i create this link? Please could you explain this?

    whereis nexus
    which nexus

    උබ chmod +x දුන්නද
    සිම් ලින්ක් එකක් ගහල බලපන් /etc/systemd/ekata /opt/... එකෙන්

    මට පේන්නේ ඌ එක්සිකුට් වෙන්න බලන්නේ එක තැනක උබ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ වෙන තැනක සිම් ලින්ක් එක්කින් හරි යයි.

    උබ රෙපෝ එක්කින් ද දැම්මෙ කස්ටම් ඉන්ස්ටෝල් එකක් ද
    මම මේක ගත්තේ sonatype සයිට් එකෙන්. එකෙ unix archive එක අරන් install කලේ
    ------ Post added on Aug 14, 2022 at 1:57 AM

    .
    ------ Post added on Aug 14, 2022 at 6:50 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,815
    49,098
    113
    සේදවත්ත
    How do i create this link? Please could you explain this?

    මම මේක ගත්තේ sonatype සයිට් එකෙන්. එකෙ unix archive එක අරන් install කලේ
    ------ Post added on Aug 14, 2022 at 1:57 AM

    .
    ------ Post added on Aug 14, 2022 at 6:50 AM
    කස්ටම් ඉස්ටෝල් එකක් නේ. එනම් සිබ්බොලික් ලින්ක් එකක් ගහන්න . නෙට් එකේ සර්ච් කරන්න ලනක්ස් ස්මිබිලික් ලින්ක්ස් . එක වින්ඩෝස් වල ශෝට් කට් තියෙන්නේ ආන්න එකම තමා ඒත් ලිනක්ස් වල කමාන්ඩ් ලයින් එකෙන් ඔයා ලොකේශන් දෙක පොයින් කරනවා
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    කස්ටම් ඉස්ටෝල් එකක් නේ. එනම් සිබ්බොලික් ලින්ක් එකක් ගහන්න . නෙට් එකේ සර්ච් කරන්න ලනක්ස් ස්මිබිලික් ලින්ක්ස් . එක වින්ඩෝස් වල ශෝට් කට් තියෙන්නේ ආන්න එකම තමා ඒත් ලිනක්ස් වල කමාන්ඩ් ලයින් එකෙන් ඔයා ලොකේශන් දෙක පොයින් කරනවා
    ln [-sf] [source] [destination]
    ln -s test_file.txt link_file.txt

    මෙන්න මේක තමයි නෙට් එකේ බැලුවම ලිනක්ස් සිම්බොලින්ක් එක. මගේ අවුලෙ හැටියට මම මොන ලොකේශන් දෙකද දන්න ඕනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,815
    49,098
    113
    සේදවත්ත
    ln [-sf] [source] [destination]
    ln -s test_file.txt link_file.txt

    මෙන්න මේක තමයි නෙට් එකේ බැලුවම ලිනක්ස් සිම්බොලින්ක් එක. මගේ අවුලෙ හැටියට මම මොන ලොකේශන් දෙකද දන්න ඕනේ.
    සිස්ටම් ඩී එකේ අස්සේ ෆයිල් එක උබේ ඇත්තටම ඉන්ස්ටෝල් වෙලා තියන ලොකේශන් එකේ සවිස් ෆයිල් එකට රිෆර් වෙන්න
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මම මේක ආපහු ec2 instance එකක් හදලා දැම්ම මුල ඉදන්. කලින් nexus starting වත් උනේ නෑ. ඒත් මේ symlink එකෙන් වැඩේ හරි ගියා වෙන්න ඕන. එත් netstat -lnpt එකෙන් කොච්ච්‍ර කරත් 8081 port එක පෙන්නන්නෙ නෑනේ. ??

    ln -s /opt/nexus/bin/nexus /etc/init.d/nexus

    nexus1.PNG

    nexus2.PNG
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,815
    49,098
    113
    සේදවත්ත
    මම මේක ආපහු ec2 instance එකක් හදලා දැම්ම මුල ඉදන්. කලින් nexus starting වත් උනේ නෑ. ඒත් මේ symlink එකෙන් වැඩේ හරි ගියා වෙන්න ඕන. එත් netstat -lnpt එකෙන් කොච්ච්‍ර කරත් 8081 port එක පෙන්නන්නෙ නෑනේ. ??

    ln -s /opt/nexus/bin/nexus /etc/init.d/nexus

    View attachment 181712
    View attachment 181713
    කොන්ෆිග් එකේ පෝට් එක මොකද්ද බයින්ඩ් වෙන සවිස් එකට
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    ඉන්ස්ටල්ල් ලොකේස්ගන් එකේ *.cnf *.config එකක් තියනවද බලන්න
    මේ opt කියන තැනට tar file එක download කරලා ඒක untar කරලා තියෙන්නේ. ඔයා කියන ෆයිල් එක තියෙන්නේ nexus or sonatype-work එක ඇතුලෙද?

    Sorry මට මේක අලුත් ඒකයි හොයාගන්න අමාරු

    confi.PNG
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,815
    49,098
    113
    සේදවත්ත
    මේ opt කියන තැනට tar file එක download කරලා ඒක untar කරලා තියෙන්නේ. ඔයා කියන ෆයිල් එක තියෙන්නේ nexus or sonatype-work එක ඇතුලෙද?

    Sorry මට මේක අලුත් ඒකයි හොයාගන්න අමාරු

    View attachment 181732
    මේකේ etc , bin ඕවා අස්සේ කොන්ෆිග් ෆයිල් එකක් ඇති සෙටින්ග්ස් තියන