Npm installing problem on ubuntu server - jenkins

IT kolla

Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මම aws ec2 unbuntu instance එකක jenkins image එක run කලා docker වලින්. ඔක්කොම හරියට උනා. Jenkins එකත් configure කලා. Nodejs එකත් දැම්මා. ඒත් project එක build වෙන්නේ නෑ. Npm not found කියල එනවා. මම ඊටප්ස්සේ version check කලා. Nodejs එකේ නම් වර්ශන් එක පෙන්නනවා. ඒත් npm වල වෙර්ශන් එක චෙක් කරද්දී එන්නේ npm: commant not found කියලා. එහෙම වෙන්න පුලුවන්ද?
     

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    node js damme jenkins docker image ekatada? npm path eka update karala da docker image eke ?
    මම nodejs දැම්මේ docker image එකට. Jenkins එකෙත් free style project එකක් හදලා build කලාට fail වෙනවා npm not found නිසා. ඊටපස්සේ මම stackoverflow එකේ බලලා තිබ්බ විදියට jenkins එකෙ plugin එකත් දාලා බැලුව. ඒත් නෑ.
    හැබැයි ඔයා කිව්ව path eka update කලේ නෑ. ඒක මට හොයගන්න බැරි උනා. මොකද කරන්නේ?

    Screenshot (569).png



    Screenshot (568).png
    Screenshot (562).png


    Bump
    ------ Post added on Sep 5, 2022 at 10:12 PM
     
    • Like
    Reactions: RottenCOLT

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Jenkins docker image eka aragena oya aluthen docker image ekak haduwada node dala?
    oya docker uda duwanne jenkins master ekane, jenkins jobs execute wena slaves kohomada run wenna haduwe?
    wena container ekak widiyatada nattam wena node ekak dammada?
     

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Jenkins docker image eka aragena oya aluthen docker image ekak haduwada node dala?
    oya docker uda duwanne jenkins master ekane, jenkins jobs execute wena slaves kohomada run wenna haduwe?
    wena container ekak widiyatada nattam wena node ekak dammada?
    මම docker install කරලා ඉටප්ස්සේ පල්ලේහා තියන jenkins එක download kala.

    docker run -p 8080:8080 -p 50000:50000 -d -v jenkins_home:/var/jenkins_home jenkins/jenkins:lts

    මම nodejs install කලේ jenkins container එක ඇතුලේ.
    Slave සිද්දිය නම් මම හරියට දන්නේ නෑ මාත් tutorial එකක් බලන් කලේ.
    පල්ලෙහ දාලා තියනව මම යුස්ස් කරපු කෝඩ් ටික


    Code:
    apt update
    apt install docker.io
    docker
    docker run -p 8080:8080 -p 50000:50000 -d -v jenkins_home:/var/jenkins_home jenkins/jenkins:lts
    docker ps
    docker exec -it 0678d4adfa61 bash
    cat /var/jenkins_home/secrets/initialAdminPassword
    exit
    docker volume inspect jenkins_home
    ls /var/lib/docker/volumes/jenkins_home/_data
    cat /var/lib/docker/volumes/jenkins_home/_datminPassword
    docker ps
    docker exec -it 0678d4adfa61 bash
    exit
    docker exec -u 0 -it 0678d4adfa61 bash
    cat /etc/issue  -> Output "Debian GNU/Linux 11 \n \l"
    apt update
    apt install curl
    curl -sL https://deb.nodesource.com/setup_10.x -o nodesource
    ls
    bash nodesource_setup.sh
    apt install nodejs
    nodejs -v
    npm -v