When next petrol ship arrive?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඩොලර් පාක් කරන එක කොයි කාලෙත් කළා. වැඩිවෙන්න දීල මෙහෙට ගේනවා. 2017 කතාව නම් බොරු. එහෙම කළා නම් අවුරුදු 2ක් කරපු ගෝට ආණ්ඩුවට ඕව වෙනස් කරන්න තිබුණ යස අගේට.


    ගෙවල තියෙන්නේ මචං.
    ------ Post added on Aug 3, 2022 at 12:03 PM
    බොරු නෙවෙයි උබ දන්නෙ නෑ

    ඕක අයින් කරපු හේතු ටිකක් තියනවා . නිකං අයින් කරේ නෑ.

    ඒම තියලත් මාසෙකට 1b ලංකාවට එනවා
    කියපන්කො හේතු ටික,
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    අපනයන ආදායම ලන්කාවට ගේන්නෙ නෑ අපනයන කරන උන්. උන් ඒවා උන්ගෙ පිටරටවල අකවුන්ට් වල තියල තියනවා. 1956 විදේශ විනිමය පනතෙන් ඔහොම කරොත් දේපල රාජසන්තක කරන්න පුලුවන් වරදක්. ඒත් 2017දි යහපාලන ආන්ඩුවෙන් ඒ නීති අයින් කරා. ඩොලර් නැතිවෙන්න ඒකත් ලොකු හේතුවක්
    On top of that Nandi Gaway avith mehe loan rates 7%ta bassuwa. Un loan aran hambu karala okkoma ehe goda gahuwam
     
    • Like
    Reactions: Glitch

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    බොරු නෙවෙයි උබ දන්නෙ නෑ


    කියපන්කො හේතු ටික,
    මතක නෑ සිරාවට . ඔය වාද විවාද එක්ක ජවිපේ එකෙක් කියනවා . ඉන්දියාවේ ඒම ඕක වෙනස් කරා අපේ චේතනාව හොද උනාට ඉන්නේ හොරුනේ එකයි මහබැංකුව හිතපු නති ලෙස ඒවා උනේ නැත්තේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,213
    113
    @erozan - පොස්ට් ගගහා මොන තරම් මහන්සි උනාද රට මේ තත්වෙට ගේන්න නේද මුඩුක්කු වේසිගෙ පුතෝ? 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,444
    113
    ත්‍රීවීල් පදින අයගෙත් ගොඩක් අයගෙ ඕකට ලොකු අකමැත්තක් නෑ. පෝලිං අඩුවෙන සීන් එක නිසා කැමතියි...

    තෙල් අදින හොරු තමයි ඔය කෑගහන්නෙ....
    Wenna puluwan. Mata mathaka widiyata mama oya QR scene eka kiwwe sahena kaalekata kalin. E kaley wage kalanam shape ekey andan yanna tibba.

    Anika mama ada gihin udey 2 hours indala gahuwa. 15k gahuwata shed ekey eka 20k kiyala damma. Mata aulak ne mokada mama aai 20k wadinakan polimakata yanne ne.

    Onna ohoma kattiyama poddak hadunoth oya polim kelinma adu wela yanawa.