When you and your client on the same boat at the same time..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,837
    152,494
    113
    the-office-michael-scott.gif
     
    • Love
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,738
    98,790
    113
    මගේ Lap එකත් දැන් පිස්සු කෙලිනවා Windows Update එකකින් තමා කෙළවෙන් ඇත්තේ
    දැන් ලැප් කලින් වගේ සැහෙන කල් අඳින්න බෑ ටක් ගාලා කෙලවෙනවා. මගේ අන්තිමට ගත්ත එකට වඩා මුල් එක හොදට වැඩ
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    අඩෝ මගේ ලෙඩේද ආවෙ?
    බූට් වෙන්නේ නැහැ ලේසියට බූට් උනාම වැඩක් කරන්න බැහැ Stuck වෙනවා windows නම් දැන් සාපයක් 🤮🤮

    දැන් ලැප් කලින් වගේ සැහෙන කල් අඳින්න බෑ ටක් ගාලා කෙලවෙනවා. මගේ අන්තිමට ගත්ත එකට වඩා මුල් එක හොදට වැඩ
    ඔව් බං වැඩිම උනොත් අවුරුදු 4 ක් වගේ තමා SSD ත් ඔය ටික තමා කොයි වෙලාවෙද කියන්න බැහැ
    ------ Post added on Dec 15, 2022 at 9:06 PM
     
    • Sad
    Reactions: Heshan Daminda