උඹල ජීවිතේ පලවෙනි වතාවට ගැහැණියෙක් / කෙල්ලෙක් / පුරුෂයෙක් එක්ක ලිංගික ක්‍රියාකාරකමක් කලේ මොන වයසේදිද? කොහේදිද?
මේ වගේ ලිංගිකත්වය හා බැදුණු අත්දැකීම් බෙදාගන්න ආරාධනා කරනව..
කුණුහරපයක් වත් සෙක්ස් ටෝක් එකක්වත් දාන්න නෙමේ මේ ත්‍රෙඩ් එක ඕපන් කරේ..
අපි කොච්චර හංගගෙන හිටියත් හැමෝම කරන දෙයක්නේ මේක..
කුණුහරප නැතුව අත්දැකීම් බෙදාහදාගන්න ත්‍රෙඩ් එකක් විදිහට මේක කරගෙන යමු..
පොර වෙන්න බොරු දාන්නත් එපා..

සමහරුන්ට නොතේරෙන වයසෙදිත් මේ වගේ සිදුවීම් වලට මූන දෙන්න වෙනව , කෙල්ලෝ විතරක් නෙමේනේ අතවර වලට ලක්වෙන්නේ..
උඹලගේ පෞද්ගලිකත්වය රැකෙන විදිහට ඒවගේ අත්දැකීම් බෙදාගමු..
මම ආයිත් කියනව මේක සෙක්ස් ස්ටෝරීස් ත්‍රෙඩ් එකක්වත් , කුණුහරප එකක්වත් නෙමේ..
විවෘත මනසින් බලන්න..
~~~~~~




