තාවතින්සෙන් උඩ දිව්‍ය ලෝකෙක
ලංකාව බාල්දු කරනවා නෙමෙයි ඒත් මේ කාලකන්ණි දේශපාලුවෝ සහ ලංකාවේ ඉන්න සමහර අමන මිනිස්සු නිසා ජපානයේ/ඕස්ට්‍රේලියාවේ හරි නවසීලන්තයේ හරි ඉපදේවා කියලා පතනවා.![]()


තාක්ශණය අඩුවෙන්ම බලපාල තියෙන තාම පරණ විදිහට ජීවිතේ ගෙවන රතු ඉන්දියන් ගමක![]()

උන හැදුනම පැනඩොල් වත් නැහැ....![]()
උන්ට අපි තරම් ලොකු මිනිස්සු ප්‍රමාණයක් හම්බවෙන්න ඕන්නෑ ඉතිං බෝවෙන ලෙඩ හැදෙනවත් අඩුයි 
