Where do you where do you go my lovely - 90s kidsලා ටික ඇතුලට එන්න බලමු

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    aniwa bn...kohomath 70, 80s, youth generation ekata english touch ekak thibuna ne...

    English touch ekak thiynawa kiyannema quality ekak thiynawa kiyana eka,,,

    gobba sinhalu thamai me sinhale ara lee kiya kiya haminenna hadanne,,,but ewa thamai sira quality...balapanko munge singing..

    balanakota patta dukak enawa neda ape rata gana? :sorry:

    Edit: deweniyata gahanne BSB song ekak neda? :) eketh full ekak hoyala dapallako kawuru hari
    ඇයි බං 90s වල අපිට ඒ English touch එක සෙට් උනේ නැත්තෙ 🥲

    සිද්දිය තමයි බන් අපේ උඹ ඔක්ටපෑඩ් එකේ ටකරන් ගහනවා නිකන් කොත්තු ගහනව වගේ. බලපන් හැම සින්දුවක්ම කෑවේ ඔය ඔක්ටපෑඩ් ලබ්බක් ගහල. දැන් ඔක්ටපෑඩ් නැතුව කිසිම සින්දුවක් කියන්නේ නැ, එකටම හරි යන්න හරක් පටියකුත් ඉන්නවා ඒකටම ආස වෙලා..
    ලංකාවෙ ඉන්න නූගත් ගංකබර කාඩ ගොබ්බයොන්ට ඒවම තමා බං සෙට් වෙන්නෙ 🤮 බස් එක්ක පලයන්කො කන දෙදරන්න බේස් එකයි ඔක්ටපෑඩ් සද්දෙයි ඇහැ කඩාගෙන යන LED බල්බ් සෙට් එකයි විතරයි. ආය අස්සෙන් උල්ලැයි උල්ලැයි ඌ ඌ. ... වගේ සද්දත් ඇහෙනවා වෙලාවකට එච්චරයි 😂
    ------ Post added on Aug 12, 2022 at 8:51 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ‍ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ 🤮
    SM වලට වෙච්චි දේම තමයි.. මොලේ කචල් ක්ලාස් එකක් නැති ගංකබරයන්ට ඉන්ටර්නෙට් ලැබිලා පේනවනෙ වෙලා තියන දේ..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    සන්ෆ්ලවර් එවුන්ගේ එහෙම සින්දු නිකන් වාක්‍ය රචනා වගේ
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සන්ෆ්ලවර් එවුන්ගේ එහෙම සින්දු නිකන් වාක්‍ය රචනා වගේ
    උන් තමයි මියුසික් චාටර් කරන්න මුල්ම උන උන්. නව රිදම කියල තිබ්බ සින්දු වලට කෙලිය ටකරන් මියුසික් දාල..
     
    • Sad
    Reactions: KungaK

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    උන් තමයි මියුසික් චාටර් කරන්න මුල්ම උන උන්. නව රිදම කියල තිබ්බ සින්දු වලට කෙලිය ටකරන් මියුසික් දාල..
    සන්ෆ්ලවර් එවුන් හදන සින්දු තියෙන්නේ මච්න් එවා නිකන් රචනා වගේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113
    ඇයි බං 90s වල අපිට ඒ English touch එක සෙට් උනේ නැත්තෙ 🥲

    ලංකාවෙ ඉන්න නූගත් ගංකබර කාඩ ගොබ්බයොන්ට ඒවම තමා බං සෙට් වෙන්නෙ 🤮 බස් එක්ක පලයන්කො කන දෙදරන්න බේස් එකයි ඔක්ටපෑඩ් සද්දෙයි ඇහැ කඩාගෙන යන LED බල්බ් සෙට් එකයි විතරයි. ආය අස්සෙන් උල්ලැයි උල්ලැයි ඌ ඌ. ... වගේ සද්දත් ඇහෙනවා වෙලාවකට එච්චරයි 😂
    ------ Post added on Aug 12, 2022 at 8:51 PM
    80 - 92 wage wenakan Tv eke ITN, Rupavahini, MTV in 1992 sahena English content giye. cartoons (He-man, thunder cats, the smurfs), kids programmes /tv series(Sesame street, Little House on the Prairie), 7-7.30pm English songs(Fanclub, Variety fair), 7pm-10pm,sat/sun morning English series (Night rider, MacGyver, Streethawk, Tarzan, Small wonder, Alf, V, Airwolf, Startrek, The Cosby Show), late night - Dallas, Dynasty, Baywatch
     
    Last edited:

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    80 - 92 wage wenakan Tv eke ITN, Rupavahini, MTV in 1992 sahena English content giye. cartoons (He-man, thunder cats, the smurfs), kids programmes /tv series(Sesame street, Little House on the Prairie), 7-7.30pm English songs(Fanclub, Variety fair), 7pm-10pm,sat/sun morning English series (Night rider, MacGyver, Streethawk, Tarzan, Small wonder, V, Airwolf, Startrek, The Cosby Show), late night - Dallas, Dynasty, Baywat'ch'
    'Mind your language' :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    aniwa bn...kohomath 70, 80s, youth generation ekata english touch ekak thibuna ne...
    English touch ekak thiynawa kiyannema quality ekak thiynawa kiyana eka,,,
    gobba sinhalu thamai me sinhale ara lee kiya kiya haminenna hadanne,,,but ewa thamai sira quality...balapanko munge singing..
    balanakota patta dukak enawa neda ape rata gana? :sorry:
    Edit: deweniyata gahanne BSB song ekak neda? :) eketh full ekak hoyala dapallako kawuru hari
    90 ගණන් මැද වෙනකම්ම් තිබ්බ. යොත් එක විටරක් නෙවෙයි අනිත් මිනිස්සුත් ඉංග්‍රීසි සින්දු ඇහුව හැමෝම වගේ. නිකන්ම එක නැති වෙලා ගිය..
     
    • Like
    Reactions: kolavari

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Noeline Honter, Judy De Silva, Sohan, සිහ ශක්ති :cool:

    ඇන්තනි සුරේන්ද්‍රත් ඕකෙ හිටිය
     
    Last edited:
    • Like
    Reactions: SanjayRocks

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඔබ්සර්වර්, සන්ඩේ මිරර් එකේ කළාව ටැබ්ලොයිට් කෑල්ලේ මෙයාලගේ ෆොටෝස් දානවා. අපට සිංහලෙන් වත් සිංදු කියන්න බැරි එකේ , මුන් ඉංග්‍රීසියෙන් සිංදු කියන එක බලන්නේ කටත් ඇරගෙන, හක්ක පනිනවා 😁