Where do you where do you go my lovely - 90s kidsලා ටික ඇතුලට එන්න බලමු

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ‍ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ 🤮
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ‍ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ 🤮

    :yes::yes::no::no: :angry: :angry:
     
    • Like
    Reactions: thushiq64

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    mona wunath patta
    sahara flash wage takaran sadda ne

    අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ‍ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ 🤮

    marune takaran sadda ne

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    චිත්‍රාල් සෝමපාල ඔය බෑන්ඩ් එකේ හිටියෙ ජමනියට යන්ඩ කලින්
    ඔව් චිත්‍රාල් සෝමපාල හිටය මේකේ. ඉස්සර නිතරම ITN එකේ ශෝව් තිබ්බ මුන්ගේ. තව මුන්ගේ fan club එකක් තිබ්බ "Friends Fan Club" කියල ඒ කලේ. අපේ අයියත් එකේ සාමාජිකයෙක්. මාසෙකට සැරයක් මුන් එවනවා news ලේටෙර් එකක් පොටෝ කොපි ගහපු උන්ගේ එක එක විස්තර ගැන.. චිත්‍රාල් සෝමපාල බෑන්ඩ් එකෙන් අයින් උන් පස්සේ Friends Fan Club අවසන් උනා,,,

    මේ friends ලගේ ITN ෂෝ එකක් ඉස්සර..

    මුන් ගින්දර ඉස්සර.. සුපිරිම group එකක් ඒ කාලේ හැටියට..

    මේකත් ITN ෂෝ එකක්..

    මේ ITN වැනිටි ෆෙයා එකේ...

    මෙන්න මේක මරු බලපන්... උන් නියමෙට play කරනවා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් චිත්‍රාල් සෝමපාල හිටය මේකේ. ඉස්සර නිතරම ITN එකේ ශෝව් තිබ්බ මුන්ගේ. තව මුන්ගේ fan club එකක් තිබ්බ "Friends Fan Club" කියල ඒ කලේ. අපේ අයියත් එකේ සාමාජිකයෙක්. මාසෙකට සැරයක් මුන් එවනවා news ලේටෙර් එකක් පොටෝ කොපි ගහපු උන්ගේ එක එක විස්තර ගැන.. චිත්‍රාල් සෝමපාල බෑන්ඩ් එකෙන් අයින් උන් පස්සේ Friends Fan Club අවසන් උනා,,,

    මේ friends ලගේ ITN ෂෝ එකක් ඉස්සර..

    මුන් ගින්දර ඉස්සර.. සුපිරිම group එකක් ඒ කාලේ හැටියට..

    මේකත් ITN ෂෝ එකක්..

    මේ ITN වැනිටි ෆෙයා එකේ...

    මෙන්න මේක මරු බලපන්... උන් නියමෙට play කරනවා..

    සුපිරි 💛
     
    • Like
    Reactions: saja and Lahiru120

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ‍ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ 🤮

    aniwa bn...kohomath 70, 80s, youth generation ekata english touch ekak thibuna ne...

    English touch ekak thiynawa kiyannema quality ekak thiynawa kiyana eka,,,

    gobba sinhalu thamai me sinhale ara lee kiya kiya haminenna hadanne,,,but ewa thamai sira quality...balapanko munge singing..

    balanakota patta dukak enawa neda ape rata gana? :sorry:

    Edit: deweniyata gahanne BSB song ekak neda? :) eketh full ekak hoyala dapallako kawuru hari
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ‍ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ 🤮
    සිද්දිය තමයි බන් අපේ උඹ ඔක්ටපෑඩ් එකේ ටකරන් ගහනවා නිකන් කොත්තු ගහනව වගේ. බලපන් හැම සින්දුවක්ම කෑවේ ඔය ඔක්ටපෑඩ් ලබ්බක් ගහල. දැන් ඔක්ටපෑඩ් නැතුව කිසිම සින්දුවක් කියන්නේ නැ, එකටම හරි යන්න හරක් පටියකුත් ඉන්නවා ඒකටම ආස වෙලා..