where is this now

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    Oya nilame kiyana pons ge thumbnail eka balapan..dakkahama kanata gahanna hitenwa uta..

    supiri adu kule gobba haththata maru habai

    ඔය නිලමේ කියන ඩයල් එක රු.1500 ට පොල්තෙල් හිදින මැෂින් එකක් ප්‍රමෝට් කළා. මැෂින් එකක් කිව්වට එක ඉදි ආප්ප වන්ගේඩියක් වගේ. ඕක අපේ ගෙදරින් දැකලා මම ඉතින් 1500ක් ඩිපොස්ට් කළා. මාසයක් විතර ගියා ඒත් ඊක එව්වේ නෑ. පස්සේ කෝල් කලහම බඩු ගණන් ගියා කියලා ආපහු තව 1000ක් ද කොහෙද දිපොස්ට් කරන්න කිව්වා. එකත් යවලා තවත් මාසෙකින් විතර ඔය මැෂිම ආවා.

    පොල් කුඩු වේලලා ඕකට දාලා තද කරන්න තියෙන්නේ. එක තද කරන්න අලි මස් කන්න ඕනේ. බොරු ටූල් එකක් ඒක. අපරාදේ සල්ලි. ඔය මැෂින් අඩුම තරමේ 5000ක් වත් විකුනන්න ඇති ඔය වීඩියෝ එකෙන්.

    ඔය ඩයල් එක රු.50000ක් ද කොහෙද ගන්නේ ඔය වීඩියෝ එකක් කරන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ ඉන්නවා පුදුම කළු මිට්ටෝ ටිකක්. එක එක කාලෙට මොකක් හරි පස්සෙන් දුවනවා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    ඔය නිලමේ කියන ඩයල් එක රු.1500 ට පොල්තෙල් හිදින මැෂින් එකක් ප්‍රමෝට් කළා. මැෂින් එකක් කිව්වට එක ඉදි ආප්ප වන්ගේඩියක් වගේ. ඕක අපේ ගෙදරින් දැකලා මම ඉතින් 1500ක් ඩිපොස්ට් කළා. මාසයක් විතර ගියා ඒත් ඊක එව්වේ නෑ. පස්සේ කෝල් කලහම බඩු ගණන් ගියා කියලා ආපහු තව 1000ක් ද කොහෙද දිපොස්ට් කරන්න කිව්වා. එකත් යවලා තවත් මාසෙකින් විතර ඔය මැෂිම ආවා.

    පොල් කුඩු වේලලා ඕකට දාලා තද කරන්න තියෙන්නේ. එක තද කරන්න අලි මස් කන්න ඕනේ. බොරු ටූල් එකක් ඒක. අපරාදේ සල්ලි. ඔය මැෂින් අඩුම තරමේ 5000ක් වත් විකුනන්න ඇති ඔය වීඩියෝ එකෙන්.

    ඔය ඩයල් එක රු.50000ක් ද කොහෙද ගන්නේ ඔය වීඩියෝ එකක් කරන්න.
    උබලත් ඉතින් රැවටෙන්න ඇති ජපන්නුත් දැක්කනන් කොර වෙනව උස්සන් යනව ජපානෙට වගේ තම්බ්නේල් දාල විඩියෝ හැදුවම....පොල්තෙල් මැශිමට මොකද්ද දාල තිබ්බෙ..අම්මව ආච්චිව කොර කරන්න පුලුවන් පොල්තෙල් මැශිමක් ගන්න කියලද (කොර වෙන්නත් ඇති හැබැයි ඕක කරකවන්න ගිගින් )
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    polkatu aguru lipa nam mama dan awruddak withara pawichchi karanwa patta bhande
     
    • Like
    Reactions: NRTG

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105

    Me wageda ;-)