WHERE MY FB FRIENDS BE ? ? ෆේස් බුක් ලොගින් උනාම ඔයාලගේ යාලුවො ඉන්නෙ ලොකේ කොහෙ කොහෙද කියල බලගන්න මෙන්න නියම සයිට් එකක්. කරන්න තියෙන්නෙ ෆේස් බුක් ලොගින් වෙලා මැප් එක පහළ තියෙන Go to your map ක්ලික් කරන්න. ඊට පස්සෙ අලව් කරන්න, එච්චරයි. මෙන්න...