සිංහල බ්ලොග් වලට නියම ඇඩ් නෙට්වර්ක් එකක් &#351

heenbaba

Member
Sep 7, 2017
2
0
0
සිංහල බ්ලොග් වලට නියම ඇඩ් නෙට්වර්ක් එකක් &#351

මේ දවස් වල හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි හරි හැටි Ad network එකක් නැති එක.
ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ තමයි fb එකෙන් link spam කරන එක. ඒකට නම් තාම හරි හැටි විසදුමක් නෑ.

ඉතින් ad network එකක් හැටියට මෙන්න මේ සයිට් එක මේ දවස් වල අපේ අය හැමෝම වගේ යූස් කරනවා.

මන් මේ ත්‍රෙඩ් එක දාන්න හේතුව ඉතින් මේ banner ads ගැන කතා කරන්න වුනත්, අනිත් ඇඩ් type ටික ගැනත් දාන්නම්.

මේ සයිට් එකේ අපිට CPV Ads සහ Banner ads කියලා කොටස් දෙකක් බලාගන්න පුලුවන්.

මේ CPV ads යටතේ අපිට:

  1. New Mobile PushUp Ad - mobile වලදි pushup එකක් විදිහට ad පෙන්වීම.
  2. New Mobile Redirect Ad - mobile user ලව ad site එකට redirect කර යැවීම.
  3. New Action Redirect Ad - mobile user site එකට ආවම කොහේ හෝ තැනක touch කල විට ad site එකට redirect කර යැවීම. (mobile redirect ad facebook එක විසින් අනුමත නොකිරීම නිසා හදුන්වා දුන් ad type එකකි)
  4. New Popup Ad - new window එකක ad පෙන්වීම.
  5. New TabUnder Ad - දැනට site එක තියන tab එක ad site එකට redirect කර අලුත් tab එකක අපගේ site එක පෙන්වීම.

කියලා adtype වර්ග පහක් තියනවා.

ඊලගට, අපිට මේ banner ads වලට ගියහම විව්ධ sizes වල ad code බලාගන්න පුලුවන්.

468x60
728x90
300x250
120x600
160x600

කලින් කිව්ව CPV ads වගේම මේ ads වලත් Mainstream සහ adult වශයෙන් type දෙකක් තියනවා. ඒ දෙකෙන් ඔයා ගැලපෙන විදිහක් තෝරගන්න.

මේ banner ads ගෙවන්නේ ක්ලික් වලට. ඒ කියන්නේ CPC . ඉතින් click ලැබෙන විදිහට cpm එක හැදිලා තමයි earn වෙන්නේ.

තව ඉස්සරහට mobile friendly banner ads එහෙමත් ලැබේවි.

සයිට් එකේ රෙජිස්ටර් වෙලා සල්ලි හොයාගන්න කැමති කවුරුහරි ඉන්නවානම් මට PM කරන්න
 
Last edited:

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    mata kiyala denako

    :lol::lol: හොඳ උත්සාහයක්