Whey protein - nitro tech

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Meka gana wistara tikak kiyapan, servings kiyak tiyenawada. Serving dekak gaththoth normal whey protein wala protein gram gana enawa. Calorie concern karan nathi nisa loku awulak na. Kohenda ganne meka?
    Oka pharmacy wala thiyenwa. Gram gana nam 260g wage
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,006
    22,411
    113
    Thanks kollane reply/bump walata 🤠

    Ubalage supplement stories meke dapan. Muscle gain un nathnm ewath dapan.😀

    Samahara unata samahara brand set wenne nathi ekak ehemath thiyenwa da? 🤔
    බයිලා. Whey protein නන් Whey protein. බ්‍රෑන්ඩ් එක නෞව බලන්න ඕනෙ heavy metals වගේ toxic දේවල් තියෙනවද සහ කියල තියෙන protein ප්‍රමාණෙ තියෙනවද කියල තමා.

    Dymatise Isolate eka Hondai ganna. Mama nam direct genne mehe pamkala sure naha
    ලංකාවටද මචන්?
    කොහොමද ගනන් එහෙම? ටැක්ස්? ශිපින්?

    ------ Post added on Sep 11, 2023 at 3:02 AM
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,038
    2,293
    113
    බයිලා. Whey protein නන් Whey protein. බ්‍රෑන්ඩ් එක නෞව බලන්න ඕනෙ heavy metals වගේ toxic දේවල් තියෙනවද සහ කියල තියෙන protein ප්‍රමාණෙ තියෙනවද කියල තමා.


    ලංකාවටද මචන්?
    කොහොමද ගනන් එහෙම? ටැක්ස්? ශිපින්?

    ------ Post added on Sep 11, 2023 at 3:02 AM
    Amazon or Shop and Ship machan. It's better than drinking expired ones :D . Bit expensive though