BOC hoda nadda?PayPal වලට ගොඩක් අය පාවිච්චි කරන්නේ Commercial Bank එකයි Sampath එකයි මචං. Commercial එකේ online banking හරහා ලේසියෙන්ම link කරගන්න පුළුවන්, ගාස්තුත් සාධාරණයි.
enne nadda?ඒ කියන්නෙ ලංකාවෙ PayPal වලට දැන් සල්ලි එනවාද?
tnx, made a combank acc todayBOC එකත් PayPal වලට අවුලක් නැහැ බන්, ගොඩක් freelancers ලා ඒක පාවිච්චි කරනවා. හැබැයි withdraw කරනකොට ලැබෙන rate එකයි fees ටිකයි අනිත් බැංකු එක්ක පොඩ්ඩක් compare කරලා බලන්න.
දන්නෑ. ඉස්සර පිටරට විදිහට PayPal හදාගෙනනෙ සල්ලි ගත්තෙ.enne nadda?
com bank ekata link kala com bank app eken (bank ekata deela tiyena name, contact number , email same wenna ona paypal account ekath ekka)ඒ කියන්නෙ ලංකාවෙ PayPal වලට දැන් සල්ලි එනවාද?
https://rupeerate.xyz/compareBOC එකත් PayPal වලට අවුලක් නැහැ බන්, ගොඩක් freelancers ලා ඒක පාවිච්චි කරනවා. හැබැයි withdraw කරනකොට ලැබෙන rate එකයි fees ටිකයි අනිත් බැංකු එක්ක පොඩ්ඩක් compare කරලා බලන්න.
sampath app eken paypal approve una ita passe kohomada ban link karanne? wada danna ekek kiyala diyanko
Loku deyak ne. Combank app eke yatama paypal link button eka click karala PayPal password gahala login wen tiyenne. Otp ekakuth enawada koheda.. Paypal eken bank link ekata agree wenna enawa.. Echcharai.combank walatath video ekak thiyeda?