Which degree better?

Better degree? (mona degreeyada wada hoda)

  • Mechanical

    Votes: 9 47.4%
  • Mechatronics

    Votes: 10 52.6%

  • Total voters
    19

Mac_s

Member
Aug 23, 2014
241
10
0
Mechanical? Mechatronics?

Degree ekak karanna wada hoda Mechanical da? Mechatronics da?

help pls..
:eek:
 
Last edited:
  • Like
Reactions: chathu05

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මමත් පටන් ගන්න ඕන ඔය දෙකෙන් එකක් තමා බන් එත් මටත් හිතාගන්න බෑ එත් mechanical කරන්න කියලයි ගොඩක් කියන්නේ කරන UNI එක අනුව ඕක වෙනස් වෙනවා උබ මොකේද කරන්න ඉන්නේ ?
     
    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    මමත් පටන් ගන්න ඕන ඔය දෙකෙන් එකක් තමා බන් එත් මටත් හිතාගන්න බෑ එත් mechanical කරන්න කියලයි ගොඩක් කියන්නේ කරන UNI එක අනුව ඕක වෙනස් වෙනවා උබ මොකේද කරන්න ඉන්නේ ?
    mechanical sliit eke curtin australia eka
    mechatronics saitm AIT thailand eka

    mokak hoda weida machn
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    mechanical sliit eke curtin australia eka
    mechatronics saitm AIT thailand eka

    mokak hoda weida machn

    ඔය දෙක අතර තමා බන් මත දෝලනය වෙන්නේ! Sliit එකේ aussi එකක් නිසා එකත් වටිනවා බන් හැබැයි එක ලංකාවේම ඉවර වෙන එකත් වාසියක්! කට්ටිය කියන්නේ sliit එකේ කරන එක හොදයි කියලා!
    saitm එකේ job එකක් හොයන කාලේ හොද වෙයි කියලත් හිතෙනවා මොනවා වුනත් AIT RANKING අඩු වුනත් curtin එකත් එක්ක බලද්දී ඒ උනත් degree එක ගන්නේ බන් AIT එකේ ටිකක් කල් ඉගෙන නිසා වටිනවා මොකද ඉස්සරහට අපි out වෙන කාලෙට KDU badge එකත් out වෙනවා! අනික saitm එකේ IESL තියෙනවා නේ හැබැයි මේකේ අව්ල mechatronics නිසයි!
    මටත් ඉතින් උබ වගේම තෝරාගන්න බෑ :)
     
    thank u machn අදහසට