Mechanical sliit eke curtin australia ekauba kohenda oya degreeya karanna inne?
Both are good,It's your choice!


mechanical sliit eke curtin australia ekaමමත් පටන් ගන්න ඕන ඔය දෙකෙන් එකක් තමා බන් එත් මටත් හිතාගන්න බෑ එත් mechanical කරන්න කියලයි ගොඩක් කියන්නේ කරන UNI එක අනුව ඕක වෙනස් වෙනවා උබ මොකේද කරන්න ඉන්නේ ?
mechanical sliit eke curtin australia eka
mechatronics saitm AIT thailand eka
mokak hoda weida machn

ඔය දෙක අතර තමා බන් මත දෝලනය වෙන්නේ! Sliit එකේ aussi එකක් නිසා එකත් වටිනවා බන් හැබැයි එක ලංකාවේම ඉවර වෙන එකත් වාසියක්! කට්ටිය කියන්නේ sliit එකේ කරන එක හොදයි කියලා!
saitm එකේ job එකක් හොයන කාලේ හොද වෙයි කියලත් හිතෙනවා මොනවා වුනත් AIT RANKING අඩු වුනත් curtin එකත් එක්ක බලද්දී ඒ උනත් degree එක ගන්නේ බන් AIT එකේ ටිකක් කල් ඉගෙන නිසා වටිනවා මොකද ඉස්සරහට අපි out වෙන කාලෙට KDU badge එකත් out වෙනවා! අනික saitm එකේ IESL තියෙනවා නේ හැබැයි මේකේ අව්ල mechatronics නිසයි!
මටත් ඉතින් උබ වගේම තෝරාගන්න බෑ![]()