ලංකාවේ තියෙන මේ hatchback වලින් උඹලා recommend කරන්නේ මොන එකද මචංලා?
Suzuki Celerio
Price: 25 Lakhs
Hyundai Eon 2014
Price: 21 Lakhs
Perodua Viva Elite
Price: 25 Lakhs (Auto Transmission)
මගේ නම් ආසාව Celerio එකට. Ez Mode කියලා උන්ගේ auto gear shift system එක නිසා තමයි වැඩියෙන්ම කැමති.
What are your opinions?
Update: ආසන්න වශයෙන් prices දැම්මා, දැන් තව ටිකක් අඩු වෙලා ඇති.

Last edited:
)... මේ ගැන වැඩිපුර දන්න අය ඉන්නවා නම් කියන්න..