මචන්ලා මේ සෙට් එකෙන් Supernatural/Dark/Better Call Saul/Bodyguard/dexter/da vinci's demons/Stranger Things/Banshee
කම්මැලිකම් නැතුව මගදි එපා වෙන්නේ නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන් සිරියස් එක කියන්නකො Rate කරත් කමක් නැ පලවේන් එක මේක දෙකට මෙක කියලා
මේතන නැති එවා හරි කමක් නැ සින්හල සබ් තියෙන එවා නම් ගොඩක් හොදයි....