-Which movie you watched last ?- Part 2

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    2s1t0f7.jpg


    love it :yes::yes:
    and Jennifer Aniston :love:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔව් බන්, සිරා කොමඩි තියෙන්නෙ.. අනිත් ටිකත් බලපන්. ඉස්සරහට තමයි නියම ආතල් ටික සෙට් වෙන්නෙ...:):)

    ow bn size eka thama awla thiyenne
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Drishyam (2013)

    මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියල recommend කරනව. දෙමල ෆිල්ම් එකක් උනාට imdb එකේ 8.9 ක් ලැබිල තියනව. මුලින් කම්මැලියි කියල හිතෙයි. ඒත් 55 වැනි මිනිත්තුවෙන් පස්සෙ බොකක් සෙට් උනත් ටොයිලට් එකට යන්න හිතෙන්නෙ නැතිවෙයි. සාමන්‍යය ගොබ්බ හින්දි දෙමල ෆිල්ම් වලට වඩා 100%ක් වෙනස් ෆිල්ම් එකක්.

    Drishyam-2013-dvd.jpg