The conjuring - හිතපු තරම් බය උනේ නෑ බන්...
Knock knock - මරු කථාව,නමුත් නිකන් කථාව භාගෙට නැවැත්තුවා වගේ.
ANT MAN - හ්ම්ම්ම් පොඩි ළමයින්ට හොඳයි.. නරකම නෑ..
HITMAN - ම්ම් වැඩ කෑලි නම් මදී... තව තිබ්බා නම් හොඳයි.. හිට්මෑන්ගේ ප්රතිරූපය තව පෙන්වන්න තිබ්බා... ක්රියා දාම ගතිය මදි.හැබැයි බැලුවම මටත් හිට්මෑන් කෙනෙක් වෙන්න ආස හිතුනා...
MI5 - කොර...ටෙක්නොලොජි සයිඩ් එක පට්ටයි.. ටොම් අයියගේ ඇක්ටින්ග් පට්ටයි...
UNCLE - ම්ම්ම් කම්මැලී...
The green inferno - හොඳයි.. ටිකක් බය හිතුනා..
Inception - පට්ටම කථාවක් කියලා තේරුනා.. ඒත් මට ඒක තේරෙන්නේ නෑ... සම්භාව්යය වැඩී වගේ...කැප්රියෝ අයියට 2015(end) දි එන The Revenant එකෙන් හරි ඔස්කාර් ලැබෙන්න කියලා විශ් කරනවා..![]()

ade mata eka alluwe na ban...uba kiyana srama hari ban
e unata man from uncle eka hodai ban matanam![]()
nikan Thomson & Thomson seen ekak wage.. aye balanna one ehenam.ade mata eka alluwe na ban...nikan Thomson & Thomson seen ekak wage.. aye balanna one ehenam.
oke thiyenne nuclear bomb ekak nawaththanna yana seen