-Which movie you watched last ?- Part 2

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    Drishyam (2015)

    Drishyam-2015-posters.jpg

    Haven't watched the original (Malayalam) but the remake is good. Ajay Devgan 8/10
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    The conjuring - හිතපු තරම් බය උනේ නෑ බන්...:no:

    Knock knock - මරු කථාව,නමුත් නිකන් කථාව භාගෙට නැවැත්තුවා වගේ.:lol:

    ANT MAN - හ්ම්ම්ම් පොඩි ළමයින්ට හොඳයි.. නරකම නෑ..:dull:

    HITMAN - ම්ම් වැඩ කෑලි නම් මදී... තව තිබ්බා නම් හොඳයි.. හිට්මෑන්ගේ ප්‍රතිරූපය තව පෙන්වන්න තිබ්බා... ක්‍රියා දාම ගතිය මදි.හැබැයි බැලුවම මටත් හිට්මෑන් කෙනෙක් වෙන්න ආස හිතුනා...:rofl:

    MI5 - කොර...ටෙක්නොලොජි සයිඩ් එක පට්ටයි.. ටොම් අයියගේ ඇක්ටින්ග් පට්ටයි...:love::love::love:

    UNCLE - ම්ම්ම් කම්මැලී...

    The green inferno - හොඳයි.. ටිකක් බය හිතුනා..

    Inception - පට්ටම කථාවක් කියලා තේරුනා.. ඒත් මට ඒක තේරෙන්නේ නෑ... සම්භාව්‍යය වැඩී වගේ...කැප්‍රියෝ අයියට 2015(end) දි එන The Revenant එකෙන් හරි ඔස්කාර් ලැබෙන්න කියලා විශ් කරනවා..:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    uba kiyana srama hari ban

    e unata man from uncle eka hodai ban matanam :)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    The conjuring - හිතපු තරම් බය උනේ නෑ බන්...:no:

    ANT MAN - හ්ම්ම්ම් පොඩි ළමයින්ට හොඳයි.. නරකම නෑ..:dull:

    HITMAN - ම්ම් වැඩ කෑලි නම් මදී... තව තිබ්බා නම් හොඳයි.. හිට්මෑන්ගේ ප්‍රතිරූපය තව පෙන්වන්න තිබ්බා... ක්‍රියා දාම ගතිය මදි.හැබැයි බැලුවම මටත් හිට්මෑන් කෙනෙක් වෙන්න ආස හිතුනා...:rofl:

    Inception - පට්ටම කථාවක් කියලා තේරුනා.. ඒත් මට ඒක තේරෙන්නේ නෑ... සම්භාව්‍යය වැඩී වගේ...කැප්‍රියෝ අයියට 2015(end) දි එන The Revenant එකෙන් හරි ඔස්කාර් ලැබෙන්න කියලා විශ් කරනවා..:dull:

    The Conjuring - ඇත්ත කතාවක් පදනම් කරගෙන හදල තියෙන්නේ. මේක තවත් එක film එකක් කියල හිතාගෙන බැලුවොත් නම් එහෙම බය හිතෙන එකක් නැහැ. :dull:
    හිතන්න ඒ වගේ දේවල් ඇත්තටම අත්දකින කොට දැනෙන දේ... :shocked:

    ANT MAN - අපි පොඩි වුනාම දැන් පොඩි කියල හිතෙන දේවල් මහා විශාලෙට පෙන්නේ. අපි අපේ පරිමානෙන් ඉඳගෙන ඒ දේවල් දිහා බැලුවම ඒවා පොඩි ළමයින්ට හොඳයි වගේ තමයි පේන්නේ. :lol:

    HITMAN - මේ character එකට Jason Statham හිටියොත්? :rolleyes:

    Inception - ඕක තේරුම් ගන්න අමාරු සම්භාව්‍ය නිසා නෙමෙයි. film එකේ concept එක නිසා. Caprio නම් මේ වෙනකොට අනිවාර්යයෙන් Oscar Award එකක් ලැබිල තියෙන්න ඕන actor කෙනෙක්. :yes: