-Which movie you watched last ?- Part 2

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Balanna film ekak kiyahalla ... langadi balapu aluth ewanam wasted :dull:

    aparade salli... oya salli walin 4k or Full HD Tv ekak ganna thibbe....

    uba one nam 3d filme 1, 2 balai... meheth ehemai une

    3D nam melo wadak naha... dan godak un ganneth naha :oo:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,354
    2,356
    113
    hi guys, mata suggestion ekak dennako menna mekai mage requirement eka,

    eka love story ekak wenna ona,
    godak duka wenna ona (adena tharamata)
    kella nisa kolla duk wenawa wage,
    (hindi, sinahala, tamil nethuwa)
    kotinma mata adanna ona ada re

    http://www.imdb.com/title/tt0428870/



    220px-A_Moment_to_Remember_Poster.jpg
     
    • Like
    Reactions: DJvodka

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    honda 3D movies monawada ban? gedarata 3D TV ekak genawa

    aparade salli... oya salli walin 4k or Full HD Tv ekak ganna thibbe....

    uba one nam 3d filme 1, 2 balai... meheth ehemai une

    3D nam melo wadak naha... dan godak un ganneth naha :oo:

    mama newei ban 3d TV ekak aran thiyenne aru :baffled:

    kathawanam eththa hebai :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    aparade salli... oya salli walin 4k or Full HD Tv ekak ganna thibbe....

    uba one nam 3d filme 1, 2 balai... meheth ehemai une

    3D nam melo wadak naha... dan godak un ganneth naha :oo:

    mama newei ban 3d TV ekak aran thiyenne aru :baffled:

    kathawanam eththa hebai :D
    සහතික ඇත්ත බන්... මම නෙමේ ගත්තේ මල්ලි ගෙනාවේ.. මෙන්න මේක ගෙනාවේ... Samsung H6400 | 40inch

    2015-02-26_13_04_06TV%20LED%20SAMSUNG%20UE55H6400-500x515.jpg



    හැබැයි 1080P ඒවා නම් පේනවා එළකිරි සහ ජලය වගේ..:cool: PS4 එකේ ගේම් ප්ලේ කරද්දි ඉතින් හොදි ඕනේ නෑ...;)

    එකම අවුල මේක බන්.. ඉස්සරහින් බැලුවොත් ඇරෙන්න සයිඩ් එකෙන් බැලුවොත් සුදු වෙලා බන් පේන්නේ මේකේ වගේ... :(

    2emfzpv.jpg


    දැන් ඉතින් විසික් කරන්න යැ... 3D නම් තේරුමක් නෑ තමයි... අපරාදේ. LG OLED TV එකක් ගත්තා නම් පට්ට පන්කදුයි...

    සැම්සුන්ග් නම් ගන්න එපා මචන්ලා.. හැම එකේම මේ ලෙඩේ තියෙනවා... ගන්නවා නම් 32 inch හරි කමක් නෑ LG OLED එකක්ම ගනින්...


     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    බලපු ෆිල්ම් එකක් දෙකක් දාන්නම්.. ටිකක් පරණයි.. මග ඇරුන උන් බලපල්ල.

    Hitman Agent 47 [5.8]

    කියන තරම් නම් ගතියක් නෑ. කලින් එක නම් මීට වඩා හොදයි.

    MV5BMTY3NTQyMDY0Ml5BMl5BanBnXkFtZTgwODkzMjI0NjE@._V1_SX214_AL_.jpg


    The Man From Nowhere [7.9]

    හොද ෆයිට් සීන් නම් තියෙනව. කතාවත් හොදයි. Body parts sell කරන සීන් එකක් තියෙන්නෙ. බලද්දි ඇගට පොඩි ගැම්මක් එන ෆිල්ම් එකක්.

    MV5BMTgzMTkxNjAxNV5BMl5BanBnXkFtZTgwMDU3MDE0MjE@._V1_SY317_CR3,0,214,317_AL_.jpg


    We Are Your Friends [6.0]

    මෙක නම් හැමෝටම සෙට් වෙයිද මන්ද.. කොල්ලො සෙට් එකක් වටේ ගේම තියෙන්නෙ. හැබැයි ට්‍රේලර් එක තරම් නම් ෆිල්ම් එක වැඩක් නෑ. ඩීජේ එකක් තියෙන්නෙ. ට්‍රක්ස් නම් එච්චරම මට සෙට් උනේ නෑ. ඒ වගේම කතාවත් ටිකක් අවුල්.. ඕකෙ ඉන්න පොරක් තමා project almanac එකේ main character ඉන්නෙ. කතාව තුල character සම්බන්දතාවය හොදටම අප්සෙට්.. ට්‍රේලර් එකේ තියෙන්නෙ යාලුවො සෙට් එකක් ගේමක් දීල ගොඩ යන හැටි. ඒ වුනාට ෆිල්ම් එක බලද්දි යාලුවො ටික ලොවෙත් නෑ.

    MV5BMjE2NjIxODUxNF5BMl5BanBnXkFtZTgwMjI1MzM1NjE@._V1_SX214_AL_.jpg


    Project Almanac [6.0]

    කාලෙකින් බලපු සිරාම ෆිල්ම් එකක්. time traveling තියෙන්නෙ. පට්ට කතාව. කතාව තුල character සම්බන්දතාවය හොදටම තියෙනව.

    MV5BMTUxMjQ2NjI4OV5BMl5BanBnXkFtZTgwODc2NjUwNDE@._V1_SX214_AL_.jpg


    Memories Of The Sword [6.1]

    හොද ෆිල්ම් එකක්. හැබැයි ඉතින් කොරියන් දන්නවනෙ. මේවයෙ උඩින් පියාබල යන වගේ සීන් තියෙනව.

    MV5BMTEyMDIxMDQzMTJeQTJeQWpwZ15BbWU4MDExMzg1MjYx._V1_SY317_CR13,0,214,317_AL_.jpg


    No Escape [6.1]

    පට්ටම පටපට ෆිල්ම් එක.. හෙනම ත්‍රිල් එකක් තියෙන්නෙ. මට නම් එක දිගට බලන්නත් අමාරු උනා. ඒතරම් ඇගට වදිනව. පොඩි කෙල්ල මාරම ගති. සිරාම ෆිල්ම් එකක්. අනිවා බලපල්ල.

    MV5BMjE0MDI3NTE5NF5BMl5BanBnXkFtZTgwNzI3ODM2NjE@._V1_SX214_AL_.jpg


    Drishyam [8.8]

    මම නම් හින්දි බලන්නෙ නෑ. ඒත් ටීවි එකේ කොටසක් බලල සෙට් උන නිසා බගෙන බැලුව. පට්ටම හින්දි ෆිල්ම් එකක්. ඇත්තටම මේක තෙලිගු රී මේක් එකක්. මොනා උනත් සිරාම ෆිල්ම් එකක්. මාරම කතාවක් තියෙන්නෙ. මේකෙන් ජීවිතේට් ගන්න මාර දේවල් ටිකක් තියෙනව. තමන්ට තියෙන පට්ටම දුර්වලතාවයන් ප්‍රභල කරගෙන ගහන ගේමක් තියෙන්නෙ.

    MV5BMTYyMjgyNDY3N15BMl5BanBnXkFtZTgwOTMzNTE5NTE@._V1_SY317_CR2,0,214,317_AL_.jpg

     
    • Like
    Reactions: migaramk