මට මෙහෙම ෆිඉල්ම් එකක මතකයි, යාලුවෝ සෙට් එකක් උන්ගේම සෙට් එකේ එකෙක් මරුන කියල තව එකෙක්ව අන්දන කේස් එකක්, තනි බොරුවක් කරන්නේ, මම කියන්නේ, රැවටෙන කෙනාට කියන්නේ නැහැ, බොරු මිනී මැරුමක් කරන්නේ කියල ඒ වුනාට අර ඇන්දේන එකාගේ ජීවිත්ට ගොඩක් එක බලපානවා, ගොඩක් පස්සේ කතාව අන්තිමට වගේ දන ගන්නේ, පුළුවන් නම් හොයල දෙන්න, tv එකේ ගියා.
