-Which movie you watched last ?- Part 2

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Don Jon (2013)

    MV5BMTQxNTc3NDM2MF5BMl5BanBnXkFtZTcwNzQ5NTQ3OQ@@._V1._CR28,28.649993896484375,1271,1991.0000305175781_SX214_AL_.jpg



    http://www.imdb.com/title/tt2229499/?ref_=wl_li_i


    Thor: The Dark World (2013)



    MV5BMTQyNzAwOTUxOF5BMl5BanBnXkFtZTcwMTE0OTc5OQ@@._V1_SY317_CR4,0,214,317_AL_.jpg

    http://www.imdb.com/title/tt1981115/?ref_=nv_sr_1


    Escape Plan (2013)

    MV5BMTk3OTcxMTEyNl5BMl5BanBnXkFtZTcwMDQ4MjQ2OQ@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg



    http://www.imdb.com/title/tt1211956/?ref_=wl_li_i




    Top Gun (1986)



    MV5BMTY3ODg4OTU3Nl5BMl5BanBnXkFtZTYwMjI1Nzg4._V1_SY317_CR3,0,214,317_AL_.jpg

    http://www.imdb.com/title/tt0092099/?ref_=wl_li_i




    Captain America: The Winter Soldier (2014)



    MV5BMzA2NDkwODAwM15BMl5BanBnXkFtZTgwODk5MTgzMTE@._V1_SY317_CR1,0,214,317_AL_.jpg

    http://www.imdb.com/title/tt1843866/?ref_=nv_sr_1




    Black Hawk Down (2001)



    MV5BMTQxODgzMjYyN15BMl5BanBnXkFtZTgwNDU4NTYxMTE@._V1_SY317_CR0,0,214,317_AL_.jpg

    http://www.imdb.com/title/tt0265086/?ref_=nv_sr_4




    Prince of Persia: The Sands of Time (2010)



    MV5BMTMwNDg0NzcyMV5BMl5BanBnXkFtZTcwNjg4MjQyMw@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg

    http://www.imdb.com/title/tt0473075/?ref_=fn_al_tt_6
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    New-Poster-Ek-Villain.jpg


    9/10 සෑහෙන්න හොද කතාවක් මචන් වෙනස්ම විදිහකට හදල තියෙනව මේ හින්දි එකනම්
    හැබැයි ඉතින් ගොඩක් දුක හිතෙනවා :( :(
    කාලෙකින් හොද හින්දි එකක් බැලුවෙ මන් :) :)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    nonstop_xlg.jpg


    මේකත් හොදා නොහිතන විදියට ප්ලේන් එකක් හයිජැක් කරන්න හදන සීන් එකක් තියෙන්නේ:yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Valkyrie-BryanSinger.jpg


    බැලුවේ නැත්නම් බලපන්,පට්ට ෆිල්ම් එකක්,ටොම් කෘස් ගෙ ඇක්ටින්ග් සුපිරි:yes:
    හිට්ලර්ව මරන්න ප්ලෑන් කරන සීන් එකක් තියෙන්නේ,
    ඇත්ත කතාවක්:yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Valkyrie-BryanSinger.jpg


    බැලුවේ නැත්නම් බලපන්,පට්ට ෆිල්ම් එකක්,ටොම් කෘස් ගෙ ඇක්ටින්ග් සුපිරි:yes:
    හිට්ලර්ව මරන්න ප්ලෑන් කරන සීන් එකක් තියෙන්නේ,
    ඇත්ත කතාවක්:yes:
    patta film eka:yes:
    11.gif
    ....
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    dhoom3_505_122413092145_010614091001.jpg

    මම මේක මෙච්චර කල් බැලුවෙ නැත්තෙ මේක හොද නෑ කියල අනිත් උන් කියන නිසා:nerd:...මේක බලන්න හිත හදා ගන්න බැරිව හිටියෙ:rolleyes:...අමීර් කාන් ඉන්න නිසා බලනවා කියලා හිත් හදාගෙන බැලුවා...:angry:
    අය්යෝ අපරාදෙ සල්ලි:growl:...මම හිතන්නෙ ආමීර් උගෙ වෘත්තිය ජීවිතේ ගත්තු වැරදිම තීරනයද කොහෙද මේක:eek:...උට් මේක රග පාන්නෙ නැතිව ඉන්න තිබුනා..:dull:
    කොහොම උනත් මේ ඩූම් සීරීස් එකේ කලින් එව්ව දෙකම මීට වඩා හොදයි..මට නම් හොදම ඩූම් 1:yes:...දෙවෙනි එකත් ඉතින් හොදයි ආයිශ් අක්කි ඉන්න නිසා..:love: