-Which movie you watched last ?- Part 2

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    american_ultra_ver7_xlg-600x450.jpg


    Ted_poster.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    HITMAN - මේ character එකට Jason Statham හිටියොත්? :rolleyes:

    :yes: ලොල් මටත් ඕකම හිතුනා.. ඌ තමයි හරියටම හරි යන්නේ.. නමුත් ඔහුගේ උස සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා... සහ සිරුර. මොකද අපි පොඩි කාලේ ඉන්ඳන් දැකලා තියෙන හිට්මෑන් ටිකක් උසයි...ටිකක් සිහින් සිරුරක් තියෙන්නේ...

    ජේස්න්ගේ වොයිස් එකයි මොරාල් එකයි නියමෙටම යනවා හිට්මෑන් කැරැක්ටර් එකට... මේ ෆිල්ම් එකේ ඉන්න නළුවා ටිකක් සීනී බෝල පාටයි.. හිට්මෑන් උනාම රෞද්‍ර වෙන්න ඕන... ජේසන් තමයි මෑන්...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    the transporter refueled - Please plz plz plz jason statham ta blame karanna epa...!!! :no:RIP original transporter...!

    mala jaraawak yakuuu.....:growl:

    TRANSPORTER-REFUELLED-POSTER-600x462.jpg

    :( :( රේටින්ග් නැති නිසා මට හිතුනා
    සුට්ට බාල ඉවරයි දැන්