කතාව තියේන්නේ භාෂාව සම්බන්දයෙන් නේද..! පිටසක්වල් ජීවින් එන්නේ අපිට ඔවුන්ගේ භාෂාව දීල යන්න, ඔවුනේ භාෂාව non-Lenoir (කාලයෙන් ස්වායක්තයි කිව්වොත් හරි නේද/ not depends on time). ඒක ඉගන ගත්ත කෙනාට අනාගතය දකින්න පුළුවන්.
ඇයි ඔවුන් අපිට ඒ භාෂාව උගන් වන්නේ? පිටසක්වල් ජීවින්ට ඔවුන්ගේ ලෝකය විනශ වීමේ අවදානමක් තියනව. එකෙන් බේරීමට ඔවුන පෘතුවී ජීවින්ගෙන් අනාගතේදී උදව් ඕන. එකයි ඔවුන් අපිට ඔවුන්ගේ භාෂාව උගන් වන්නේ..!
සරලම සංකල්පය ඕක තමයි, තව තියනවා..!
මේම චිත්ර පටියේ ලුයිස් බැන්ක්ස් ගේ (සිය දියණිය සමඟ ) ජීවිත කතාව පෙන්වන්නේ, සිදුවුවක් නොව, ඇයගේ අනාගතය බව කතාව අවසානයේ අපිට තේරුම් යවන.
මට තේරුණ විදිය තමයි ඔය.