-Which movie you watched last ?- Part 2

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Boyka: Undisputed (2016)

    boyka_undisputed_iv-168167647-large.jpg

    Good fight sequences/action as usual... :)

    hoda copy ekak awada..?:rolleyes:
    dwld karanna link ekak diyan macho..:)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky


    ෆිල්ම් එකේ නම Temper බන්...අර තෙලුගු අකුරු වලට යටින් නම පේනවා:P..සමාවෙන්න ඕනි නම වෙනම දාන්න බැරි උන එකට:(



    මගෙ වස්තුව ඔයා හොදින් ඉන්නව නේද...?:love::love::love:
    innawa kukuloh moko wenne:rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: hector@troy

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔහෙ ඉන්නව ඉතින් බන්...
    මේ ෆිල්ම් එක පට්ටද...?මන් :)බෑවා තාම බැලුවෙ නෑ...:rolleyes::rolleyes:
    balapiya india wala wechcha supiri crime ekak gana kathawak
    you tube eke ehema thiyenawa seen eka:oo:
    sheena bora kiyana kellawa marapu eka CEO kenek:baffled:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Donnie Darko balala mole kujeetha una yako :)

    Good movie neh..!

    i watched 2001 Donnie Darko, this is the explanation i posted in sinhala in early "Which movie you watched last?" thread.


    [FONT=&quot]ඔක හීනයක් නෙවයි[/FONT] , [FONT=&quot]අනාගතය සහ වර්තමානය අතර කේස් එකක්[/FONT]
    [FONT=&quot]ලොකය[/FONT] [FONT=&quot]අපි දන්න මාන [/FONT]3[FONT=&quot]ක් තියනවනේ.. ඔය අපි නොදන්න [/FONT]4 [FONT=&quot]වෙනි මානය වෙනසක් සිදුවෙනකොට[/FONT] [FONT=&quot]අපි දැන් ඉන්න ව්ශ්වයට සමාන්තර තවත් ව්ශ්වයක්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot] ලොකය හැදෙනව[/FONT], [FONT=&quot]එක ස්තාවරත්වය ගොඩක්[/FONT] [FONT=&quot]අඩුයි.. පවතින්න සති [/FONT]3-4 [FONT=&quot]විතර.. ඔය ගොඩනැගෙන ව්ශ්වය අපි දැන් ඉන්න ව්ශ්වයට[/FONT] [FONT=&quot]සර්වසම තමා ගොඩනැගෙන්න ඔන.. එහෙම නොවුනොත් එය බිඳ වැටීමේදි[/FONT]black hole [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]හැදිල [/FONT]Real [FONT=&quot]ලොකය[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot] ව්ශ්වය විනාශ වෙනව.. ඔය [/FONT]Jet engine [FONT=&quot]එක එම ක්‍රියා වලියදි වඩිපුර[/FONT] [FONT=&quot]නිර්මනය වුන දෙයක්.. මේ එක [/FONT]Donnie [FONT=&quot]ගෙ [/FONT]Mission [FONT=&quot]එක තමා එක නවත්තන එක..![/FONT] [FONT=&quot]කතාවෙ වැඩි කොටසක් යන්නෙ මේ [/FONT]Parallel world [FONT=&quot]සිඩි වෙන දේවල්..[/FONT] October 2 thama Parallel world or Universe [FONT=&quot]එ[/FONT][FONT=&quot]ක නිර්මානය පටන් ගන්නෙ.. එතන් ඉඳල දවස් [/FONT]28 [FONT=&quot]අතුලත අර[/FONT] Jet engine [FONT=&quot]එක එතනින්[/FONT][FONT=&quot] ([/FONT]Parallel world)[FONT=&quot] අයින් නොකලොත් [/FONT][FONT=&quot]R[/FONT]eal [FONT=&quot]ලොකය විනශ වෙනව..[/FONT]

    Donnie is the chosen one

    [FONT=&quot]ෆිල්මෙ[/FONT] [FONT=&quot]එක අගමයි ව්ද්යාව්([/FONT]science) [FONT=&quot]දෙකම සම්බන්දයි... ඌට ව්ශේෂ හැකියාවන්[/FONT] [FONT=&quot]තියෙනව.. එක කතාවෙ තැනින් තැන් පෙන්නනවෙ... ඒ වගේම තමා මේ [/FONT]parallel world [FONT=&quot]එක නිර්මනය වීම පටන් ගන්නත් ඌගේ ගෙදර මුලික කර ගෙන (අවසන් වෙන්නෙත් එතනින්)[/FONT] , [FONT=&quot]ඔහුව තොරාගත් පුද්ගලය වෙන්නෙ එකයි..![/FONT]

    Frank the Rabbit Ghost

    [FONT=&quot]මතකද[/FONT] Donnie Frank [FONT=&quot]කියල කෙනෙක්ව [/FONT]shoot [FONT=&quot]කරල මරනව.. ඌ තමා [/FONT]Ghost Rabbit [FONT=&quot]වගේ එතනට[/FONT][FONT=&quot](To October 2)[/FONT] [FONT=&quot]අවිල්ල [/FONT]Donnie [FONT=&quot]ව බේරගෙන [/FONT]Mission [FONT=&quot]එකට [/FONT]Forward [FONT=&quot]කරන්නෙ...[/FONT]
    [FONT=&quot]එකෙන් අදහස්[/FONT] [FONT=&quot]කෙරන්නෙ [/FONT]Parallel world [FONT=&quot]එකේදි [/FONT]Donnie [FONT=&quot]වටා ඉන්න හැම කෙනෙක්ම [/FONT]Real world [FONT=&quot]බේරගන්න ඌව ඒ කර්ය සන්ඳහා වක්‍රාකරව උදව් කරනව[/FONT],[FONT=&quot]යොමුකරනව..[/FONT]

    How he saves the world..

    [FONT=&quot]අවසනයේ[/FONT] [FONT=&quot]කාලයත් එක්ක තමන්ගෙ කාර්ය බාරය ([/FONT]in the Parallel world) [FONT=&quot]මොකද්ද කියල[/FONT] Donnie [FONT=&quot]තෙරුම් ගන්නව..[/FONT] [FONT=&quot]බිඳ වටෙන වෙලව කන්දක් උඩට ගිහිල්ල ඌගෙ [/FONT][FONT=&quot]Powers use [/FONT][FONT=&quot]කරල තමන්ගෙ ගෙදර ආසන්නව ඉහල අහසෙ ගමන් කරන [/FONT][FONT=&quot]Jet[/FONT][FONT=&quot] එකේ [/FONT][FONT=&quot]Engine [/FONT][FONT=&quot]එක(බ්ඳ වැටීමට[/FONT] [FONT=&quot]පෙර ඉවත් කලයුතු [/FONT], [FONT=&quot]වඩිපුර නිර්මනය වු ) [/FONT]Time portal [FONT=&quot]එකක් හරහා [/FONT]Real world [FONT=&quot]එකට එවනව...[/FONT]
    [FONT=&quot]එක එන්නෙ / [/FONT] Parallel world [FONT=&quot]එක නිර්මානය පටන්ගත් තැනට [/FONT]and [FONT=&quot]දිනයට [/FONT]October 2 / where Donnie is sleeping..!

    [FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]අපස්සට ගමන් කරල පෙන්වනව.. ඩොන්නී තමන්ගෙ කාර්ය කරල ඉවරයි.. ඌ දන්නව තම්න්[/FONT] [FONT=&quot]එවපු [/FONT]Jet[FONT=&quot]Engine [/FONT][FONT=&quot]එකට තමන් යට වෙන්න යන බව.. එ වුනට.........!!![/FONT]

    [FONT=&quot]ලොකය බෙර ගන්න ඌ මරෙන්න ඔනෙම නැ... මොකද [/FONT] He has already done it...
    [FONT=&quot]සමහරු කියන්නෙ ඔහු බිලිවුන නැත්නම් ඒ සිදුවීම අයෙමත් වෙනව කියල...![/FONT]

    End eka

    [FONT=&quot]October[/FONT] 2[FONT=&quot] පස්සෙ නැවතුන ලොකය අයෙමත් ගමන් කරනව.. නමුත් [/FONT]Gretchen Ross Donnie[FONT=&quot] ගෙ [/FONT][FONT=&quot]Girl Friend [/FONT][FONT=&quot] නෙවයි.. එක [/FONT][FONT=&quot]parallel world [/FONT][FONT=&quot]එක දවස් [/FONT]28[FONT=&quot] ඇතුලත සිදුවන[/FONT][FONT=&quot] Love[/FONT][FONT=&quot] එකක් විතරයි... [/FONT]
    [FONT=&quot]But she’s a manipulated person[/FONT] [FONT=&quot] ([/FONT]Donnie[FONT=&quot] ගෙ කාර්ය සඳහා[/FONT][FONT=&quot]parallel world[/FONT][FONT=&quot] තුල මග පෙන්වු අය) ඒ අත්දකීම සම්පුර්නයෙන්ම පහව ගිගිල්ල නහැ..! [/FONT]
    [FONT=&quot]She may have idea or know what happened..! She’s waving [/FONT] Donnie’s[FONT=&quot] mother


    [/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?p=13597309&highlight=donni+darko#post13597309
     
    • Like
    Reactions: podimama