පට්ට ෆිල්ම් එකක්. බලන්න වටිනවා
![]()
thama hoda copy ekak na neda ban


hoda copyak tyieda mchn.....?


මේකට ඉන්දියාවෙ කේස් නේද![]()

hall walata yannema na ban man
තාම ආවා විතරයිනේ මචං. ෆිල්ම් එක බලන්න වටින්නේ හෝල් එකට ගිහින් 3D. පට්ට වියදමක් කරලා ලස්සනට හදපු ෆිල්ම් එකක්.

හෝල් එකට ගිහින් 3D බලන්න. ටිකට් එකට වියදම් කරන ගාණට වටින ෆිල්ම් එකක්![]()

Good one. Can watch without being boring.