-Which movie you watched last ?- Part 2

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    meka nam kaalekin dakapu pattama movie ekak. patta acting ranbhir kapoor ge. Must watch. Sanjay dutt maara porak ne
    9/10

    maxresdefault.jpg
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Maath meh dawas wala balanawa okata.. supiri kathawa habai ara tranny ge seen eka dakala okkareta awa

    සිරා සිරා, ඒ උනත් ඒ හැමදෙයක්ම සීරිස් එකෙ තියෙන්නෙ ඇත්ත ලෝකෙ සිරාම සීන්ස් එක්ක වගේ නිසා තමයි මේක පට්ට උනෙ, දැන් දෙවෙනි සිසන් එක එනකන් මොන්ගල් වෙලා ඉන්ට තියෙන්නෙ ! සුපිරියක් !