-Which movie you watched last ?- Part 2

ky_man

Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    26facc3617014d53a11732a800769b38.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    මිස් වෙච්ච ෆිල්ම් එකක්.. උබලටත් මිස් උනාද බලපල්ල.. ලොකු සීන් එකක් නැතත් බලපු කාලයට වටිනව. Super Natural සීන් එකක් තියෙන්නෙ.

    Push 2009 (Sci-fi)
    imdb 6.1

    MV5BMTM2NjE5NTYzMl5BMl5BanBnXkFtZTcwNzc3OTMyMg@@._V1_.jpg
    MV5BMTM2NjE5NTYzMl5BMl5BanBnXkFtZTcwNzc3OTMyMg@@._V1_.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    read several plot explanations, so apparently, she could see into the future by learning the alien language?
    not just from learning the language. For the aliens, time is not linear and can move forwards and backwards in time and, if I remember the movie, she learns how to do this from the aliens.

    The movie itself is not told in linear fashion as its told from her perspective.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    A/L

    පැහැදිලිවම කියන්න ඕනේ, පට්ට පට පට..! යකෝ මෙහෙම හරි film ගහන්න පුළුවන් නම් මාරු නේ, ලොවෙත් A/L කාලේ මතක් වුනා, සිරාවටම හිතට වැදුනා , ඇක්ටින් වුනත් වැඩිය ඇඟට අරගෙන කරන්නේ නැ, පට්ට natural, අනිවාර්යෙන් බලන්න :yes:

    a-level-et00000241-13-12-2017-04-33-29.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    A/L

    පැහැදිලිවම කියන්න ඕනේ, පට්ට පට පට..! යකෝ මෙහෙම හරි film ගහන්න පුළුවන් නම් මාරු නේ, ලොවෙත් A/L කාලේ මතක් වුනා, සිරාවටම හිතට වැදුනා , ඇක්ටින් වුනත් වැඩිය ඇඟට අරගෙන කරන්නේ නැ, පට්ට natural, අනිවාර්යෙන් බලන්න :yes:

    a-level-et00000241-13-12-2017-04-33-29.jpg
    link ekak denna :baffled: