-Which movie you watched last? -

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wut is it with you and HD rips :) .
    For all the HD rips nuts :
    hdtv.png
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Just finished watching Harry Brown
    Harry-Brown-Quad1-512x382.jpg

    Pretty good crime/drama movie. The whole cast performed well to get this, somewhat boiler plate theme, work really well and make the movie watchable.

    Yup. A nice movie. Someone can say that this is a boring one. But, I kind of like this one. Different story.
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!

    මම හිතුවා ඕක කියයි කියලා
    ඔක්කොම මරාගැනීමේ සුරයෝ ටික ඉන්නකොට
    ඔහොම වෙන්න එපැය එත් තාම
    හොද කොපි නැනේද

    මම නම් හෝල් එකට ගිහිල්ල තමයි බැලුවේ. මට කතාව නම් මොකුත් තේරුනේ නෑ. ඩෝං ඩෝං ගාලා වෙඩිතියා ගන්න එක විතරයි. මෙලෝ රහක් නෑ.
    බාලා බලන්න තරම් හොද එකක් නම් නෙවෙයි ඉතින්.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම නම් හෝල් එකට ගිහිල්ල තමයි බැලුවේ. මට කතාව නම් මොකුත් තේරුනේ නෑ. ඩෝං ඩෝං ගාලා වෙඩිතියා ගන්න එක විතරයි. මෙලෝ රහක් නෑ.
    බාලා බලන්න තරම් හොද එකක් නම් නෙවෙයි ඉතින්.
    ඔව් ඔක්කොම ෆයිටින් වීරයෝ නේ ඉන්නේ :lol:;)
    එත් මම හිතුවා ඔයිට වඩා හොද ඇති කියල :dull:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    female version of Jason Bourne..... and hitman.... nice action.... by Lara Croft...:yes::yes::yes::yes:;);)
    ෆිල්ම් එක නම් නියමයි එත්
    මට නම් වැඩිය හරිගියේ නෑ
    ඇක්ෂන් විතරයි එකයි
    :yes::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆිල්ම් එක නම් නියමයි එත්
    මට නම් වැඩිය හරිගියේ නෑ
    ඇක්ෂන් විතරයි එකයි
    :yes::dull:

    මම නම් හෝල් එකට ගිහිල්ල තමයි බැලුවේ. මට කතාව නම් මොකුත් තේරුනේ නෑ. ඩෝං ඩෝං ගාලා වෙඩිතියා ගන්න එක විතරයි. මෙලෝ රහක් නෑ.
    බාලා බලන්න තරම් හොද එකක් නම් නෙවෙයි ඉතින්.

    ඔව් ඔක්කොම ෆයිටින් වීරයෝ නේ ඉන්නේ :lol:;)
    එත් මම හිතුවා ඔයිට වඩා හොද ඇති කියල :dull:
    What the hell is the matter with you all ?
    Complaining that action movies actually have action!
     
    Status
    Not open for further replies.