-Which movie you watched last? -

Status
Not open for further replies.

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    I was talking about Dark Knight movie alone not Bale's acting machan check my post again :)

    Yeah American Psycho is in my list :D

    i was indicating the movie alone as well bro...
    dark knight seemed a lil over rated for me..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    i was indicating the movie alone as well bro...
    dark knight seemed a lil over rated for me..

    Its time to re watch it ;)

    Anyway that film is detailed bro. All nolan's films are
    Storyline also
    And batmain being himself gives much beauty to a film. And the writer have taken the best use of his characteristic and Joker

    Its well deserved its place. Just my opinion :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Secretary

    26_midi.jpg
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    Fighter film එක සාමාන්‍යෙන් හොඳයි නමුත් Bale ගෙ acting සුපිරි
    Machinist හොඅ ඇති නමුත් (මට)කම්මැලි වැඩි නිසා මට ඒක හරියට බලන්න උනේ නෑ

    DK කියන්නෙ කියන්නෙ ඉතිං මටනං අංක 1 කෞනත් තියන්න පුළුවන් ෆිල්ම් එකක්

    මොනව උනත් උඹ ෆිල්ම් බලනව :yes: දිගටම පෝස්ට් කරන්න

    Let me recommend some

    American Beauty
    Crash
    Sin City
    ඔය 3 ම ටිකක් එකට යන ෆිල්ම් තුනක්. වැරදිලාවත් එකක් හරි බලල නැත්නම් බලන්න :)

    Havent seen it bro. Added :D

    මට නම් එක විනාඩියක් වත් කම්මැලි උනේ නෑ:D:D:baffled:
    තැන්ක්ස් මචන් මම බලල තියෙනවා ...:love:ෆයිට් ක්ලබ් ගැන මොනවද ඔයාගේ රේටින්ග් :D

    Matath dark knight tikak over rated wage..:D
    සිරා ..:dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට නම් එක විනාඩියක් වත් කම්මැලි උනේ නෑ:D:D:baffled:
    තැන්ක්ස් මචන් මම බලල තියෙනවා ...:love:ෆයිට් ක්ලබ් ගැන මොනවද ඔයාගේ රේටින්ග් :D


    සිරා ..:dull:

    Figh Club
    Rock n Rolla
    Machinist
    Zodiac
    God Father
    Leaving Las Vegas
    Harry Brown
    Donnie Darko
    ...
    වගේ ෆිල්ම් බලන්න ඕනෙ කරන ඉවසීම මට නෑ මචං. ඒ නිසා මට ඒවට සාධාරණ රේටින්ග්ස් දෙන්න බෑ
    පුළුවන් නම් ඔය කියන ෆිල්ම්ස් හොයාගෙන බලන්න . උඹට අල්ලල යයි
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    Figh Club
    Rock n Rolla
    Machinist
    Zodiac
    God Father
    Leaving Las Vegas
    Harry Brown
    Donnie Darko
    ...
    වගේ ෆිල්ම් බලන්න ඕනෙ කරන ඉවසීම මට නෑ මචං. ඒ නිසා මට ඒවට සාධාරණ රේටින්ග්ස් දෙන්න බෑ
    පුළුවන් නම් ඔය කියන ෆිල්ම්ස් හොයාගෙන බලන්න . උඹට අල්ලල යයි
    එල මචන්... තැන්ක්ස්:D:D. ඔතනින් දෙකක් ඇරෙන්න අනිත් එව්වා ඔක්කොම මම බලල තියෙනවා.. තව ඔතෙන්ට snatch එන්න ඕනේ....
    1.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එල මචන්... තැන්ක්ස්:D:D. ඔතනින් දෙකක් ඇරෙන්න අනිත් එව්වා ඔක්කොම මම බලල තියෙනවා.. තව ඔතෙන්ට snatch එන්න ඕනේ....
    1.gif

    කමක් නෑ අමාරුවෙන් හරි Snatch එකත් බලන්නම් පස්සෙ :)

    උඹ There will be Blood බලල තියෙනවද ? බලල නැත්නම් අර මං කියපු ඔක්කොම පැත්තටක දාලා ඒක මුලින් බලල ඉන්න.
    ඒ ජාතියේ ෆිල්ම් වලට මම ඒ තරම්ම ආස නොවුනත් 90% උඹට ගොඩක් අල්ලල යයි
    ඇක්ටිං එහෙම සුපිරි
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Figh Club
    Rock n Rolla
    Machinist
    Zodiac
    God Father
    Leaving Las Vegas
    Harry Brown
    Donnie Darko
    බලන්න ඉවසීම ඕනෙ? :lol: මොලේ නෙවෙයිද? :P

    මොළෙ ? වෙන්න බෑ
    උඹත් ඔය යස අගේට ඕව බලන්නෙ ?
     
    Last edited:
    Status
    Not open for further replies.