-Which movie you watched last? -

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    fallen angels ...

    Wonderful film, more like Kar wai wongs other film chungkin express, the story telling is sorta confusing but somehow the film is strikingly well moving. and you can connect with them. and the certain atmosphere of this guys films is very authentic and I dream-like.

    1469857.jpg
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    කමක් නෑ අමාරුවෙන් හරි Snatch එකත් බලන්නම් පස්සෙ :)

    උඹ There will be Blood බලල තියෙනවද ? බලල නැත්නම් අර මං කියපු ඔක්කොම පැත්තටක දාලා ඒක මුලින් බලල ඉන්න.
    ඒ ජාතියේ ෆිල්ම් වලට මම ඒ තරම්ම ආස නොවුනත් 90% උඹට ගොඩක් අල්ලල යයි
    ඇක්ටිං එහෙම සුපිරි

    ඔය කියපු මුවිස් ඔක්කොම ටිකක් අපි උඩ ඉන්න වෙලාවට( high)
    බලනකොට ෆට්ට ආතල්...:rofl:
    තැන්ක්ස් බන් මම"There Will Be Blood " ඊළගට ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..:D:D
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    machan how is this movie?
    is it like bloody scary bro?
    :baffled:

    මේක මම බලපු ගින්දරම මුවි එකක්....
    11.gif
    ෆිල්ම් එක හරියට තේරුනේ
    නැති උන් වෝට් කරලා තමයි අනිවා රේටින්ග් අඩු වෙලා තියෙන්නේ.lol.. :rofl:
    මේක horror එකක් නෙමේ කියල අවසානෙට තේරෙයි.. :P

    spoilers මුකුත් කියවන්නේ නැතිව බලපන් මචන්,, :Dඋබට අනිවාම සෙට් වෙනවා .
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේක මම බලපු ගින්දරම මුවි එකක්....
    11.gif
    ෆිල්ම් එක හරියට තේරුනේ
    නැති උන් වෝට් කරලා තමයි අනිවා රේටින්ග් අඩු වෙලා තියෙන්නේ.lol.. :rofl:
    මේක horror එකක් නෙමේ කියල අවසානෙට තේරෙයි.. :P

    spoilers මුකුත් කියවන්නේ නැතිව බලපන් මචන්,, :Dඋබට අනිවාම සෙට් වෙනවා .
    thank u machan..
    balanna one ehenam....

    it's an ok movie..not that good though :P
    mama umbe kiyana ewwa ahanne na...:P
    lol i watched secretary....its one sick movie man...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Dark Knight

    Re watched
    A masterpiece

    149754-734318d6.jpg


    Heath Ledger is doing brilliant job as the Joker


    ".....some men aren't looking for anything logical, like money.
    They can't be bought, bullied, reasoned or negotiated with.
    Some men just want to watch the world burn..."

    "....sometimes the truth isn't good enough.
    Sometimes, people deserve more.
    People deserve to have their faith rewarded..."
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    Your Highness 2011

    Your Highness 2011
    I5H6SZZq.jpeg

    මේක ටිකක් American Pie film එකේ ටයිප් එකට ගහල තියෙන්නෙ කොමඩි කිවුවට හිනා යන්නෙනන් නෑ
     
    Last edited:

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    Drive Angry

    Drive Angry 2011
    p5SpLg2J.jpeg



    මේකනන් පට්ට ඇක්ෂන් ෆිල්ම් එක. එලටම සෙට් වෙනව
     
    Last edited:

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    No Strings Attached

    No Strings Attached

    nsabr.jpg


    මේකනන් ලව් සීන් එකක් නෝ ඇක්ෂන් :(
    review site වලනන් මේකට ratings ටිකක් අඩු උනත් මටනන් කතාව අල්ලලා ගියා. :D
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    I5H6SZZq.jpeg

    මේක ටිකක් American Pie film එකේ ටයිප් එකට ගහල තියෙන්නෙ කොමඩි කිවුවට හිනා යන්නෙනන් නෑ

    p5SpLg2J.jpeg



    මේකනන් පට්ට ඇක්ෂන් ෆිල්ම් එක. එලටම සෙට් වෙනව

    යකෝ ෆිල්ම් වල නම ටයිප් කරපං. පින්තූර දාලා තියෙනවා නං ඔය පෝස්ට් දෙකේ, ඒවා පේන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.