මම කියලා තිබ්බෙ මේකනෙ :පිස්සුද බං... එහෙම නෑ..ඒ වුනාට මේක ඇල්ලුවෙ නෑ... උඹ කියල තිබ්බ නිසාමයි බැලුවේ.. හිතපු තරම් ගතියක් නෑ..
Watched Apocalypse Now Redux
![]()
Watched all 3.45 hours of it. The additional footage does make the story to be better told.
ඕක කියවලාද උඹට ඔක බලන්න ඕනෙ උනේ ?

ඒ වුනාට මේක ඇල්ලුවෙ නෑ... උඹ කියල තිබ්බ නිසාමයි බැලුවේ.. හිතපු තරම් ගතියක් නෑ..




මගේ නම් 9 යි...
