-Which movie you watched last? -

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තැන්ක්ස් වේවා......:)
    දැන් ටිවි සීරීස් බලන්නේ නැද්ද මචන්:cool:

    ඇයි ඔය දාලා තියෙන්නෙ Stargate :)

    ජෝ ඩ්රෝපින්ග් මයි ඈස්!!!!!ලොල් - ගොන් පාර්ට් මට නම්.

    අපේ ගොනා අපිට හොඳා කියල තමා කියන්න වෙන්නෙ
    කොහොමත් Expendables තරම් ගොං නං නෑ තමයි කොහොමත් :P
    --------------------------------------------------------
    දෙවෙනි එක "රජුගේ කතාව" හොද ෆිල්ම් එකක්
    මේකට ඉතිං මට කියන්න වෙන්නෙත්
    ගොන් පාර්ට් මට නම්.
    කියල තමා
    --------------------------------------------------------
    විද්වතුන්? ද විචාරකියන් ද?
    Wise men කියන එක වඩා ලඟින් යන්නෙ විද්වතුන් කියන එකට, අපි දන්න සිංහලෙන් නම් :)
     
    Last edited:

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos

    Zeus රෙසිඩන්ට් ඊවිල් 1 නම් මට හොදා අලුත් එකට වඩා. එත් වැඩිය මතක නෑ ගොඩක් කල් බලල
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Zeus රෙසිඩන්ට් ඊවිල් 1 නම් මට හොදා අලුත් එකට වඩා. එත් වැඩිය මතක නෑ ගොඩක් කල් බලල

    ඔයා ඔය අළුත් එක කියන්න ඇත්තෙ 2010 ආපු එක ගැන වෙන්නැති සමහර විට :)
    මං තාම බලල තියෙන්නෙ 1,2 විතරයි
    2 සෑහෙන්න හොඳා මටනං ඉතිං
    :)
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    The_Eagle_2.jpg

    vasa kammali,,aparade download kare
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    After Life එක 2010 නෙ නේද ? මේක ඊට කලින් ආපු එකක් .2007 :)

    මටනං සෑහෙන්න හොඳයි

    ජෝ ඩ්රෝපින්ග් මයි ඈස්!!!!!ලොල් - ගොන් පාර්ට් මට නම්.
    දෙවෙනි එක "රජුගේ කතාව" හොද ෆිල්ම් එකක්
    විද්වතුන්? ද විචාරකියන් ද?

    ඔයා ඔය අළුත් එක කියන්න ඇත්තෙ 2010 ආපු එක ගැන වෙන්නැති සමහර විට :)
    මං තාම බලල තියෙන්නෙ 1,2 විතරයි
    2 සෑහෙන්න හොඳා මටනං ඉතිං
    :)

    පළවෙනි එකයි 2යි මැක්සා කියන ගානට ගන්න පුළුවන්:yes:
    3, 4 නම් චාටර් කියන එකටත් පහළ:sorry:

    p.s-උඹලා දැන්ද මේවා බලන්නේ:growl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පළවෙනි එකයි 2යි මැක්සා කියන ගානට ගන්න පුළුවන්:yes:
    3, 4 නම් චාටර් කියන එකටත් පහළ:sorry:

    p.s-උඹලා දැන්ද මේවා බලන්නේ:growl:

    I watched Resident Evil 1 by mistake and almost puked ..eww. worst movie I've ever seen. whatthehell I was thinking.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පළවෙනි එකයි 2යි මැක්සා කියන ගානට ගන්න පුළුවන්:yes:
    3, 4 නම් චාටර් කියන එකටත් පහළ:sorry:

    p.s-උඹලා දැන්ද මේවා බලන්නේ:growl:

    1 එක මදි මටනං :S

    p.s-උඹලා දැන්ද මේවා බලන්නේ:growl:

    p.s-උඹලා දැන්ද මේවා බලන්නේ = අපෝ මමනං ඕව බලල කොයි කාලෙද

    කියලනෙ ඔය කියන්න හදන්නෙ :P :D

    I watched Resident Evil 1 by mistake and almost puked ..eww. worst movie I've ever seen. whatthehell I was thinking.
    And
    I dont force to take 2nd one as good . :)

    Last edited:

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    1 එක මදි මටනං :S

    p.s-උඹලා දැන්ද මේවා බලන්නේ = අපෝ මමනං ඕව බලල කොයි කාලෙද

    කියලනෙ ඔය කියන්න හදන්නෙ :P

    මම කිවේ අන්තිම එක ගැන.මම ඔක්කොම බැලුව ,ඔය කියන තරම් 2 හොද නැ මට නම්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    The japanese wife... Hindi classical ekak... patta ban...

    Its in my list :yes:

    ඕකෙ ඉන්න නළුව මං දැකපු දක්ශම ඉන්දියානු නළුවෙක් . ඌ ඉඳපු හැම ෆිල්ම් එකක්ම වගේ තරමක් අමුතුයි :)
    Before the Rains කියල එකකුත් තියෙනව ඒකත් ඕනෙ නං බලන්න
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    I watched Resident Evil 1 by mistake and almost puked ..eww. worst movie I've ever seen. whatthehell I was thinking.

    1 එක මදි මටනං :S

    p.s-උඹලා දැන්ද මේවා බලන්නේ = අපෝ මමනං ඕව බලල කොයි කාලෙද

    කියලනෙ ඔය කියන්න හදන්නෙ :P :D

    And
    I dont force to take 2nd one as good . :)

    මම කිවේ අන්තිම එක ගැන.මම ඔක්කොම බැලුව ,ඔය කියන තරම් 2 හොද නැ මට නම්

    1st resident evil movie created a new era of Zombie movies.
    after that many movies were created with same kind of story..

    2nd was full of action,

    3rd sucks, story collapsed by cloning according to the movie.

    4th sucks because too much of visual effects.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම කිවේ අන්තිම එක ගැන.මම ඔක්කොම බැලුව ,ඔය කියන තරම් 2 හොද නැ මට නම්

    ඔයාට ඉතිං ඕක අල්ලන්න නං සිල්වෙස්ටරයයි, ජේසනුයි ඉන්න ඕනෙ
    ආනල්ඩ් කාරය ඔලුව දාලා යන්න ඕනෙ :D :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    1st resident evil movie created a new era of Zombie movies.
    after that many movies were created with same kind of story..

    2nd was full of action,

    3rd sucks, story collapsed by cloning according to the movie.

    4th sucks because too much of visual effects.

    lolwut :lol: what the hell did resident evil do, that hadn't been done before?
     
    Status
    Not open for further replies.