තැන්ක්ස් වේවා......
දැන් ටිවි සීරීස් බලන්නේ නැද්ද මචන්![]()
ඇයි ඔය දාලා තියෙන්නෙ Stargate
ජෝ ඩ්රෝපින්ග් මයි ඈස්!!!!!ලොල් - ගොන් පාර්ට් මට නම්.
අපේ ගොනා අපිට හොඳා කියල තමා කියන්න වෙන්නෙ
කොහොමත් Expendables තරම් ගොං නං නෑ තමයි කොහොමත්

--------------------------------------------------------
මේකට ඉතිං මට කියන්න වෙන්නෙත්දෙවෙනි එක "රජුගේ කතාව" හොද ෆිල්ම් එකක්
කියල තමාගොන් පාර්ට් මට නම්.
--------------------------------------------------------
Wise men කියන එක වඩා ලඟින් යන්නෙ විද්වතුන් කියන එකට, අපි දන්න සිංහලෙන් නම්විද්වතුන්? ද විචාරකියන් ද?

Last edited:




what the hell did resident evil do, that hadn't been done before?