Donnie Darko (2001)
IMDB 8.2/10 (Top 250 #170)
kawruhari me film eka balala thiyeda..? kathawa pahadilida...?
It was clear back then. Cant remember now
Whats is it your problem. I might be able to help
Meka donnie marenna kalin dakina dream ekak da?
Ela machn...thanx***spoilers**
මට මතක විදිහට ඔව්. මොකක් හරි හේතුවක් නිසා ඩොනී හීනයක් විදිහට අනාගතේ දකිනවා (ඒ අනාගතේ අන්තිම හරියෙදි ප්ලේන් එකක එන්ජිමක් මොකක් හරි එකකට අහු වෙලා ආපහු වර්ථමානයට එනව). ඒකට අනුව එයා ජීවත් උනොත් අන්තිමේදි ලෝකෙ විනාස වෙනවා
ඒක නිසා ඩොනී තීරණය කරනව කාමරෙන් එළියට නොගිහින් ප්ලේන් එකේ එන්ජින් එකට යටවෙලා මැරෙනව කියල. ඒ එන්ජිම තමයි අනාගතෙන් වර්ථමානෙට එන්නෙ
The Intouchables (2011)
IMDB 8.6/10 (Top 250 #70 )
my 10/10
මේ ෆිල්ම් එක ගැන නම් කියන්න දෙයක් නෑ..මෙච්චර කාලෙකට බලපු සුපිරිම ෆිල්ම් එකක්..බලලා නැත්නම් අනිවා බලන්න..
![]()
Donnie Darko (2001)
kawruhari me film eka balala thiyeda..? kathawa pahadilida...?