mam hithuwa uba film hall ekata gihin balanna yanawa kiyalaela elamaath The Fast and the Furious 6 n Hangover III release oya deka watch list damme waradila
.. waitng for thamai
![]()

mam hithuwa uba film hall ekata gihin balanna yanawa kiyalaela elamaath The Fast and the Furious 6 n Hangover III release oya deka watch list damme waradila
.. waitng for thamai
![]()

Stalag 17
Nice movie. Better than The Great Escape 4 me
8/10

1953![]()

Rear Window (1954)
![]()
Psycho (1960)
![]()
මේව බලපන්. දැන් එන films මොනවද කියල හිතෙයි.
මමනම් අන්කතිමට බැලුවේ මෙක;
Apocalypse Now (1979)
![]()
කාලෙකින් බැලුව හොඳම war film ඒක.
Godfather directorගේ තව film එකක්. Francis Ford Coppola පට්ට කට්ටක් කාල තියනව මේක direct කරන්නත්.
ඒක හිතා ගන්න පුලුවන් film එක බලනකොට.![]()