-Which movie you watched last? -

Status
Not open for further replies.

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    When u mentioned after my mentioning on Interview wi bla bla film I thought it wud be fallen into the same cat
    :P

    මේ ෆිල්ම් එක හොඳ නෑ :P:P:P

    Anyway watch
    Khakee as well bro thats my fav bollywood movie so far :D
    already watch..... ajedevgan maxxaaaaaaa..... anthimetama.... nut eka wisikkaranawa... mama hari ne..... black uba aniwarayema balanawa mata sure....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    interview with vampire had a huge portion of romance on its plot. . so did many great vampire movies like let the right one in, thirst or dracula.

    Yeah its the humanity what catched me for that movie Twisty
    Of coz Love is a subset of humanity

    Anyway I just liked it

    Just like u throw dozens of darts into the board and one hit the bull's eye

    Im not sure that we 2 ever be agreed on another movie's greatness

    already watch..... ajedevgan maxxaaaaaaa..... anthimetama.... nut eka wisikkaranawa... mama hari ne..... black uba aniwarayema balanawa mata sure....

    අන්න හරි අන්තිමේදි අරූ ඇනයක් ගලවල හොරාව මරන්නෙ මැක්සන් කොරන්
    අනික් ෆිල්ම් වල වගේ නෙවෙයි

    • හොරාගෙ හැම ප්ලෑන් එකක්ම වගේ හරියනවා
    • ෆිල්ම් එකෙ මැක්සම වැඩ කාරයා(අක්ශෙ කුමාර්) මැරෙනවා
    • කෙල්ලයි කොල්ලයි එකතුවෙආ රොමෑන්ස් එකේ ලස්සන සිංදුවක් ක්යාගෙන අන්තිම වෙනකං ඉන්නවා බැලින්නං කෙල්ල පට්ටපල් හෙරක්

    මං කවදාවත් දැකල නෑ ඒ වගෙ හින්දි ෆිල්ම් එකක් :yes:

    Black එකේ ටොරන්ටියක් හොයන්න ගියාම එපා වෙනව බං results 1000 විතර එනවනෙ
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Yeah its the humanity what catched me for that movie Twisty
    Of coz Love is a subset of humanity

    Anyway I just liked it

    Just like u throw dozens of darts into the board and one hit the bull's eye

    Im not sure that we 2 ever be agreed on another movie's greatness

    අන්න හරි අන්තිමේදි අරූ ඇනයක් ගලවල හොරාව මරන්නෙ මැක්සන් කොරන්
    අනික් ෆිල්ම් වල වගේ නෙවෙයි

    • හොරාගෙ හැම ප්ලෑන් එකක්ම වගේ හරියනවා
    • ෆිල්ම් එකෙ මැක්සම වැඩ කාරයා(අක්ශෙ කුමාර්) මැරෙනවා
    • කෙල්ලයි කොල්ලයි එකතුවෙආ රොමෑන්ස් එකේ ලස්සන සිංදුවක් ක්යාගෙන අන්තිම වෙනකං ඉන්නවා බැලින්නං කෙල්ල පට්ටපල් හෙරක්

    මං කවදාවත් දැකල නෑ ඒ වගෙ හින්දි ෆිල්ම් එකක් :yes:

    Black එකේ ටොරන්ටියක් හොයන්න ගියාම එපා වෙනව බං results 1000 විතර එනවනෙ
    http://www.torrentz.com/2bce6240dfcc0a4900258f7178481ebc7a957e84
    onna machan... torrent eka
     
    • Like
    Reactions: Zeus

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Yeah its the humanity what catched me for that movie Twisty
    Of coz Love is a subset of humanity

    Anyway I just liked it

    Just like u throw dozens of darts into the board and one hit the bull's eye

    Im not sure that we 2 ever be agreed on another movie's greatness

    its actually your loss :P I liked interview with the vampire but thats not even in my top 50 i think...lestast rocks btw.
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    watched again
    Terminator 2: Judgment Day 8.5/10 IMDB my rating 85%
    Even though fractionally short, the quality of first terminator ,the squeal had a superb second half.
    l_103064_9477b0d1.jpg
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    its actually your loss :P I liked interview with the vampire but thats not even in my top 50 i think...lestast rocks btw.

    Well do me a fav
    Let me know what are ur top 150 film and below wud ya ?

    You can stop when u find "Twilight" in ur list :frown::frown::frown::frown:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    elakiri.... dan matah recommend krapan film ekak.....

    අම්මටසිරි මං හින්දි ෆිල්ම් එච්චර දන්නෙ නෑ නෙ බං :dull:
    තරමක් කම්මලි නමුත් මං ආසම කරපු ෆිල්ම් එකක් swade උඹට ගොඩක් වෙලාවට අල්ලන එකක් නෑ
    කොටින්ම ඒ ෆිල්ම් එක අල්ලන එකෙක් මට තාම හම්බ උනේ නෑ :P:P:P

    Watch
    The Green mile මගේ ජීවිතෙන්ම ආසම කරපු ෆිල්ම් එකක් හොටු පෙරාගෙන ඇඬෙනව අන්තිමේදි :P :(

    illusionist prestige වගේ එව දැනටමත් බලල ඇති නෙ ?

    The Green Zone මේක බලල මගෙ ගොඩක් යාලුවොන්ට බුශ් ගෙ දෙමව්පියන්ගෙ ජොබ් සිහිකිරීමෙ නුවණ පහල උනා :P

    The Lord of War බලල ඇතිනෙ නේද :)

    ම්ම්ම්ම් තව නං මතක් වෙන්නෙ නෑ
    :dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාලෙකට පස්සෙ හිතේ හැටියට post කරන්න හිතුනා :D:D:D:D
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    interview with vampire had a huge portion of romance on its plot. . so did many great vampire movies like let the right one in, thirst or dracula.

    i am downloading Francis Ford Coppola's Dracula (1992).
    i remember i was pleased with Interview with the Vampire .but watched that long time ago
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I'm actually thinking that you'd dig a movie like twilight :yes: why don't you give it a shot.

    I give it several shot Twisty I mean the first one
    Oh cmon man even Interview wi ලල්ල ලල්ල ලා film has vegi vampires like brad pete
    But its wsnt lame as this **** ***** (* depends on viewer's mentality )
     
    Status
    Not open for further replies.